මං electricity ගැන දන්නෙ නෑ. අහලා තියෙන විදියට
AC ද DC ද කියන එකට වඩා Voltage, Amplitude, body resistance වගේ ගොඩක් ඒවා බලපානවා. තව current එක අපේ ඇඟේ මොන අවයව හරහා ද යන්නෙ කියන එකත් බලපානවා. අතේ ඇඟිලි දෙකක් අතර යනවාට වඩා අත් දෙක අතර ගියොත් heart එකට බලපාන්න පුලුවන්.
සාමාන්‍යයෙන් අපිට DC විදියට එදිනෙදා හම්බවෙන්නෙ 12V වගේ හින්දා ඊට වඩා AC 230V වලින් වෙන්න පුලුවන් අනතුරු ප්‍රමාණය වැඩියි.