AC Problem එකක්

max-payne

Member
Oct 1, 2015
72
1
0
මචන්ලා මගේ Car eka Nissan N-16 ekak, eke AC blower eka wada karanne naha, mokadda danne na neda awla
help me,

 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,190
    25,571
    113
    Fantasy
    ලොබී එක යටින් මෝටරේට පොඩි තට්ටුවක් දාල බලපන් ම්ච්න්
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ලොබී එක යටින් ?????? ඒක කොහෙද තියෙන්නේ?

    9d0d374a440555e7c6a9a1e8352bb8cc.jpg

    Glove/interior compartment kiyala thama kiyanne
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මුලින්ම ෆියුස් එක චෙක් කරන්න. ෆියුස් එක හොද නම් රිලේ එක වෙන්න පුලුවන් ලෙඩේ. නැත්නම් ඕවගේ වේගෙ අඩු වැඩි කරන්න එනව රෙසිස්ටර් පැක් එකක්. ඒක අවුල් වෙන්නත් පුලුවන්. ඒකත් හොදනම් ලෙඩේ තියෙන්නේ බ්ලෝවර් එකේ වෙන්න පුලුවන්. බ්ලෝවරේ බ්‍රෂ් ගෙවිල වෙන්නත් පුලුවන්. බ්ලෝවර් ස්විච් එකේ ලෙඩක් වෙන්නත් පුලුවන්. නැත්නම් වයර් මීයො කපලද දන්නෙත් නෑ. මේ දෙවල් එකින් එක චෙක් කරන්න පුල්වන් නම් උඹට ලෙඩේ හොයා ගන්න පුල්වන්. බැරිනම් කාර්මික මහත්තයෙක් හමුවෙන එක තමයි හොදම.


    :P:P