AC RYAN Tab 7 help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මෙන්න මේ ටැබ් එක මට සෙට් උනා 5කට,පාවිච්චි කරලා නමුත් 99% කන්ඩිශන් එකේ තියෙනවා
    ඇන්ඩ්‍රොය්ඩ් වැඩ්ඩො ටික කියාපල්ලා බලන්න මේකට කිට් කැට් අප්ඩේට් එක එහෙම දාන්න පුලුවන්ද ඇන්ඩ් මේක වර්ති ද කියලා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    Code:
    http://acryan.com/sg/buy-now/37-tab-72-7-android-tablet.html


    tab-72-7-android-tablet.jpg




    ​
     
    Last edited:
    • Like
    Reactions: donkosala

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    5 kata? 5000kata? mata set karapan ganna :P
    labai ne.. $199k wenawa kiyala tiyenne.. eth oka normally brand new 10,000k witara watina ekak
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,843
    1,459
    113
    Colombo
    tab ekanam aulak ma waga price eka hatiyta poddak video ehma play wenwada balpan hodata and game ehama stuck wenna natuwa wadda balpan matahamba una chines tab wala gam play kardddi aule awa