මචන්ස්ලා මෙන්න මේ ටැබ් එක මට සෙට් උනා 5කට,පාවිච්චි කරලා නමුත් 99% කන්ඩිශන් එකේ තියෙනවා
ඇන්ඩ්රොය්ඩ් වැඩ්ඩො ටික කියාපල්ලා බලන්න මේකට කිට් කැට් අප්ඩේට් එක එහෙම දාන්න පුලුවන්ද ඇන්ඩ් මේක වර්ති ද කියලා

ඇන්ඩ්රොය්ඩ් වැඩ්ඩො ටික කියාපල්ලා බලන්න මේකට කිට් කැට් අප්ඩේට් එක එහෙම දාන්න පුලුවන්ද ඇන්ඩ් මේක වර්ති ද කියලා

Code:
http://acryan.com/sg/buy-now/37-tab-72-7-android-tablet.html
Last edited:

mona pontz kenek da