accelerator pedal yaris ලන්ක්වෙත් බඩු නල්ලූ

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Yaris accelerator pedal ගන්න තැනක් නැහැනේ . ලන්ක්වෙත් බඩු නල්ලූ , Toyota එකෙනුත් ඇහුව . අඩේ එතකොට මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: Candid-B

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඇයි මාරු කරන්නේ ? මොනාද symptoms ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Yaris accelerator pedal ගන්න තැනක් නැහැනේ . ලන්ක්වෙත් බඩු නල්ලූ , Toyota එකෙනුත් ඇහුව . අඩේ එතකොට මොකද කරන්නේ ?
    Online order
     
    • Like
    Reactions: Ariayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අඩෝ yaris එකේ engine මොට්ටේ ගන්න හෙව්වා ලංකාවේ හැම තැනම. Engine එකම replace කරන්න. කොහෙවත් බඩු නෑ ලු. මගේ යාලුවෙක්. 🤷‍♂️
     
    • Like
    Reactions: Ariayya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Samahara wita YouTube hoyala oka fix karaganna barida? Mage lancer eke paguwata accelerate wenne nathuwa hoyala baluwama podi switch ekak thibba under the brake, eka nikam hardened grease wage wela hira wenawa. Spray karala clean kara dan awulak na.
     
    • Like
    Reactions: Ariayya

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    Yaris accelerator pedal ගන්න තැනක් නැහැනේ . ලන්ක්වෙත් බඩු නල්ලූ , Toyota එකෙනුත් ඇහුව . අඩේ එතකොට මොකද කරන්නේ ?
    mekata msg1k danna.

    X8O2sEU.jpeg


    FB PAGE
     
    • Like
    Reactions: Ariayya