Accident එකක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    75 ස්පීඩ් එක වීඩියෝ එකේ පෙනුනට මු එන්නේ 85 ට විතර. ඒත් ලස්සනට නවත්තගන්නවා

    GPS ස්පීඩ් එක Realtime speed එකට වඩා 4-10Km/h අතර කොහොමටත් අඩුවෙන් පෙන්නනේ.
    මූ වාහනේ නවත්තලත් වීඩියෝ ඒක් ස්පීඩ් එක 0 වෙන්නේ තත්පර 2-3ක් ගියාට පස්සේ. ඒ satellite communication delay නිසා

    GPS Dashcam ගැන වැඩි විස්තර මෙතනින් :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1684572


    ඔව් බං නියමෙට බ්‍රේක් නම් ගහනවා වාහන සේරම, ඇත්තටම වාහන වල බ්‍රේක් හරියට තියේ නම් අවදානම 40%කින් විතර අඩු වෙනවා බං, ඉතුරු ටික ඩ්‍රයිවර්ගෙ අතෙයි, Road Condition එක මතයි තමයි,