Accident @ Delkanda yesterday

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ලොරිය ඉස්සරහාට ගන්න කෙනෙක් ඉන්න නෑතිව ඈති නේ ගිනි ගන්න කලින්.. 🤦‍♂️
     
    • Like
    Reactions: hrm

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    ai bn ehema gini ganne honda car? meeta kalinuth range rover ekak gini gaththa neda? electrical systems nisada?
     
    • Like
    Reactions: hrm

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලොරිය පාර මැද නේද තියෙන්නෙ? පාරේ සුදු ඉර කපලා ආතල් එකෙ බඩු බාන්න පුලුවන් ද? ලොරියත් වැරැද්දක් නේ කරන්නෙ.
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ලොරිය පාර මැද නේද තියෙන්නෙ? පාරේ සුදු ඉර කපලා ආතල් එකෙ බඩු බාන්න පුලුවන් ද? ලොරියත් වැරැද්දක් නේ කරන්නෙ.

    oka paya ganak othana thibba ekak lu. ape rate lane 2k thiyeddi wamen yanna kiyana eka karanna beri eka hethuwak oka.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    oka paya ganak othana thibba ekak lu. ape rate lane 2k thiyeddi wamen yanna kiyana eka karanna beri eka hethuwak oka.

    එහෙම පැය ගානක් තිබ්බත් මාර්ග නීතිය අනුව ප්‍රදාන මාර්ගයක් අවහිර කරලා බඩු බාන්න පටවන්න බෑ නේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    එහෙම පැය ගානක් තිබ්බත් මාර්ග නීතිය අනුව ප්‍රදාන මාර්ගයක් අවහිර කරලා බඩු බාන්න පටවන්න බෑ නේ.

    Be thamai. Oya kiyana thana hamathissema block karagena lu inne. Neethi kriyathmaka wena ratak nam ithin meka..
     
    • Like
    Reactions: lasankandy