Accident ekak unama CCTV camera footages ganna puluwan Policiyen da?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,146
    21,363
    113
    kathakarala ganna puluwan
    un kamathi wenna onee]
    nathnam policiyen thama
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    Street Cam(Traffic Cam) වලින් ගන්න නම් පොලිසියෙන්. ලඟ පාත කඩේක හරි ගෙදරක හරි තියෙන එකකින් ගන්න නම් ඒ කෙනාට විස්තරේ කිව්වම දෙනවා ගොඩක් වෙලාවට.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,302
    113
    පොලිසියටත් නිකන් බෑ. කෝට් ඕඩර් එකක් තියෙන්න ඕනෙ.
    අල්ලපු ගෙදර කොලුකාර ජෙමා පොලිස් කාරය උනා කියල, උබේ CCTV වීඩියෝ ඌට ඌ පොලිස් උනා කියල අරගන්න බෑ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,052
    3,093
    113
    කැමරා එක ගහල තියෙන්නෙ පාර පැත්තට හරවලා නං පොලිසියෙන් ඇවිත් ඉල්ලනවා. දෙන්න බෑ කිව්වොත් උසාවියෙන් කෝට් ඕඩර් එකක් අරන් ආවොත් HDD එකම අරන් යනව කියලත් සමහරු මේකෙම දාල තිබ්බ. පෙන් එකක් අරන් එන්න කියල ඒක දාල දුන්නම කරදර අඩුයි