යකෝ දැන ගනින් මම උඔට වඩා සිංහලයෙක් බව,මම මෙතන මගේ තොම්බුව දිග හරින්නෙ නැ,මම කවුද කියලා එලි වෙන නිසා,හරි සිංහලයෝ ඔහොම පටු විදියට හිතන හාල්පාරුවෝ නෙමෙයි,මුස්ලිම් මිනිස්සු හිනා උනා කියලා,එකට අපිත් හිනා වෙන්න ඔන නැ,බල්ලෝ හපා කැවා කියලා උඔ බල්ලව හපා කනවා නම් උඔ මොකෙක්ද ? උඔ එතකොට බල්ලටත් වඩා අන්ත බල්ලෙක් වෙනවා,උඔ දාන පොස්ට් මම අවුරුදු ගානක් දැකලා තියනවා,දැන්වත් හැදෙන්න බලපන් හරි සිංහල බෞද්ධයෙක් විදියට.ගොන් තිරිසනෙක් වෙන්නෙ නැතුව.උඔ බුදු හාමුදුරුවොන්ගේ දහම නම් පිලිගන්නෙ,මේ උන්වහන්සේට කරන අගෞරවයක්.