ඔය වගේ සින් එකක් උනාම කොහොමත් මුලින්ම ඕන එකෙක්ව හිරේ දානවා. ඇප දෙනවා. නඩුව ඉවර උනාම බස් කාරයෝ නිදහස් වෙයි.
මොකද අරුන්ට තියෙන වරද අනතුර වලක්වා නොගැනීම. එක උබලා අපිටත් අදාලයි. උබ වාහනයක යද්දී මිනිහෙක් එක පාරටම පාරට පැන්නොත් උබ කොච්චර හරි උනත් උබටත් ඉන්න වෙනවා පුතේ
