එලකිරියෙම කී දෙනෙක් ඩිෆෙන්ඩර් එකට කඩේ ගියාද කියලා පහුගිය ටිකේ දැක්කා.
ඔය වගේ සින් එකක් උනාම කොහොමත් මුලින්ම ඕන එකෙක්ව හිරේ දානවා. ඇප දෙනවා. නඩුව ඉවර උනාම බස් කාරයෝ නිදහස් වෙයි.
මොකද අරුන්ට තියෙන වරද අනතුර වලක්වා නොගැනීම. එක උබලා අපිටත් අදාලයි. උබ වාහනයක යද්දී මිනිහෙක් එක පාරටම පාරට පැන්නොත් උබ කොච්චර හරි උනත් උබටත් ඉන්න වෙනවා පුතේ

මොකද්ද ප්‍රරාතමික කියන්නෙ? විඩියෝ එක අපි බැලුවට එහෙම නිකන්ම කියන්න බෑ, ඕවට රස පරීක්ශණ වාර්තා කැදවල තමා හරියටම බස් එක කැපුවද නැද්ද? මොකද උනේ කියල කියන්නෙ. ඒතක්න් කොහොම හැප්පුනත් මිනිහෙක් මලොත් රිමන්ඩ්. දවස් 14ක් වෙනකම් පුලුවන්, ඔය වීඩියෝ එක නිසයි පලවෙනි නඩුවෙන්ම ඇප දීල තියෙන්නෙ.
මම දන්නේ නැති නිසා අහන්නේ මචන් ..මේ දඩුවම් හරි ප්‍රථමික මට්ටමේ ඒවා නෙමෙයි ද ..නැත්නම් පොදුවේ හැම රටකම පොදු නීති ද ?

මේක තේරෙන් නැහැ බන් ගොඩක් අයට. හැමෝම හිතන්නේ psd නිසා බස් කාරයගේ ලයිසන් කැන්සල් කියල.
ප්‍රාථමික කියන්නත් බැහැනේ බන්. කේස් එක ඉවර වෙන්න කලින් ලයිසන් දීල මූ ආයිත් ඇක්සිඩන්ට් කරයි කියලනේ බන් තියාගන්නවා ඇත්තේ. නඩුව ඉවර වෙනකන් කවුද හරි කවුද වැරදි කියල කියන්න බැහැනේ. අපි වීඩියෝ එක බලල අරූගෙ වැරැද්ද මූගේ වැරැද්ද කියල තීරණේ කලාට නීතියෙන් එහෙම තීරණය කරන් නැහැනේ.