Questions Accident una kakule yatipathulak hadanna Honda Doctor kenek

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කුඩේ කුඩු වෙලා නැත්තන්... කැඩිල විතරයි නම්.... පරන එකක් නෙවෙයි නම්.... මරදන්කඩවල වෙද මහත්තය තමා හොඳටම කරන්නේ....
    Maradankadawala huttek gawata gihin Ampare lamayekge kakulak kapana wuna seen ekak FB eke dakka.

    Maha ewun hospital yanne natuwa weda pappa gawata aran gihin 😡
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    machan la,

    Man danna yaluwek accidentwela kakule wilumba ehema kadila gihilla. awidaganna baha den.

    mona wage doctor kenk da channel karanna one.

    kauda honda doctor la inne mewage kali nathi wela thiyena kakulak wage goda danna. yati pathula thama aula. wilumba naha :-(

    please loku udawwak , comment ekek dala yanna
    Dr. Upali Banagala
    Asiri Surgical
     
    • Like
    Reactions: Death Heart

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    මගෙ යාලුවෙක්ට උනා ට්‍රේන් එකෙ යද්දි ෆ්ලැට්ෆෝම් එකේ වැදිලා.දැන්නම් අව්ලක් නැතුව ඇවිදිනවා.දෙකටම කැඩිලා වෙන් උනේ නෑ හැබැයි
    ඩොක්ට එලියන්ත හිටියනම් මේ වැඩේට නියම කෙනා එයා (y)
    Dr. Upali Banagala
    Asiri Surgical
    ela ela machanla
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඕක නිකම් එක ඩොක්ටර් කෙනෙක්ට කරන්න බෑ විළුඹ නෑ කියන එක තේරුනේ නෑ ...විලුඹ හරියෙ අස්ථි ගොඩක් ආයෙ හොඳ නොවෙන ගානට හානි වෙලා නම් ප්‍රොස්තෙසිස් එකක් ඒ කියන්නෙ යකඩ වගේ කෑලි දාල හදන්න ඕන.මෘදු පටක හදල කෑලි බද්ද කරල නැති මස් හම වගේ ඒව හදන්න වෙනව ,නහර ගැන බලන්න තව කෙනෙක් ඕන ඕක හොඳවේගන එද්දි එක්සයිස් කරවන්න පිසියොතෙරපිස්ට් හරි ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙක් හරි ඕන.
    එතකොට Orthopedic surgeon ,Vascular surgeon ,Plastic surgeon ඔය තුන් දෙනාම ඕන .plastic surgeon කෙනෙක් ගාවට ගියොත් අදාල තැන් වලට යොමු කරල වැඩේ කරල දෙයි.සල්ලි ගොඩක් තියේ නම් විතරක් ප්‍රයිවට් යන්න.නැත්තම් ඔය ඔපරේෂන් වලට මාර ගාණක් යනව.ද්විතීයික සහ තෘතීයික මට්ටමේ රජයේ රෝහල් වල ඔය ඔපරේෂන් කරන්න පුලුවන් .ඒත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු හරි අඩුවෙන් ඉන්නෙ.ඉන්න තැනක් බලල ගියා නම් හරි.
    සිංහල බේත් ගැන නම් කියන්න දන්නෙ නෑ ඒත් ඔය වගේ දරුණු අනතුරක් වෙලා නම් මුලින්ම අර කීව විදියට කරා නම් හොඳයි
     
    ela machan, wilumba mas naha machan, ekai. ela machan, plastic surgeon kenek meet channel karannam. ape yaluwo udin dala thibba kenk .

    Dr Ranjuka ubesiri. One of the best
    ela machan
    ------ Post added on Oct 3, 2021 at 5:35 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,623
    1
    4,464
    113
    Matale
    Dr. Pintho accident ward Colombo. මචන් මගෙ කකුල උඩින් බස් එකක් ගිහින් කකුල තැන් දෙකකින් කැඩුන. ඇන්ටනා දාල මාස තුනකින් හැදුවෙ Dr. Pinto 2013දි. කීව වෙන තැනකට අරන් ගියානම් කපල අයින් කරන්නත් තිබුන කියල. දැන් pension ගිහින්ද දන්නෙත් නෑ. හොයල බලපන්
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Maradankadawala huttek gawata gihin Ampare lamayekge kakulak kapana wuna seen ekak FB eke dakka.

    Maha ewun hospital yanne natuwa weda pappa gawata aran gihin 😡
    mata nam kedichcha ewwata maradankadawala dial eka thama set wenne hosptl walata wada... waruwen wade iwarai... beth tika eeta passe karama okkoma hari....
     
    • Like
    Reactions: Death Heart