මචන්ලා.. සාමාන්‍ය buying & Sell කරන බිස්නස් එකකට හරි යන Stock හොදට manage කරන්න පුළුවන් Accounting software එකක් හරි ERP එකක් හරි කියන්න. හැබැයි stock නැතිව බිල් කරන්න බැරි වෙන්න ඕනා. stock කොච්චර පරණද වගේ දේවල් බලන්න පුලුවන් වෙන්න ඕනා...
ෆ්‍රී එකක් උනත්, සාමාන්‍ය ගානක් ගෙවලා ගන්න උනත්, ප්‍රශ්නයක් නැහැ...
ඕනා හොදට stock හැඩල් කරන්න පුළුවන් එකයි. එකවුන්ට් ටික හදාගන්නයි පුළුවන් එකක්...
ෆ්‍රී එකක් උනත්, සාමාන්‍ය ගානක් ගෙවලා ගන්න උනත්, ප්‍රශ්නයක් නැහැ...
ඕනා හොදට stock හැඩල් කරන්න පුළුවන් එකයි. එකවුන්ට් ටික හදාගන්නයි පුළුවන් එකක්...