මචංලා , මට accounting standards - SLFRS ගැන දැන ගන්න ඕන. මම කලේ CIMA ඒ නිසා මේවා ගැන එච්චර දන්නේ නෑ එකයි . මට මේවා ඉගෙන ගන්න / apply කරන්න ලේසි tutorials හොයල දෙන්නකෝ .