Ajantha1977

Member
Sep 2, 2011
29
5
0
Accounts මුල ඉඳන් ඉගෙන ගන්න පුලුවන් sites කියන්න. Ebooks උනත් කමක් නෑ. සිංහලෙන් නම් වඩාත් හොඳයි
 

Ajantha1977

Member
Sep 2, 2011
29
5
0
reply කල හැමෝටම thanks .මට නම් Accounts ගැන දැනුම nil.:( මුල ඉඳන් ඉගෙන ගන්න උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.:)
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    reply කල හැමෝටම thanks .මට නම් Accounts ගැන දැනුම nil.:( මුල ඉඳන් ඉගෙන ගන්න උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.:)

    umba koheda inne?
    honda class ekakata yana eka thamai hondama wade.A/L clz ekakatama yanna oni na AAT clz ekakata yanna.
    Accounts kiyanne poth balala kiyawala igenaganna puluwan deyak newei ehema karanna hadanawanam eka thapaalen peenanna igena gannawa wage wadak wei.

    e niza ara widihata karanna.magenam upadesa AAT clz ekakata yanna kiyana eka thamai
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ow commerce kare me para thamai liwwe
    results 3A s
    District 3rd in Kandy

    mama CIMA karanawa dan

    මචන් උබ සිමා ද කරන්නෙ,එල එල...මම නම් චාර්ටඩ් ෆයිනල්ස් කරන්නෙ...:)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    yako online account karunna be, uba hariyata online swimming egana ganna hadanawa wage wadak,
    hoa sir kenek set karaganing
    natham campus yana kollek set karagena ahaganin
    boru wada karunna epa,

    kanen ahila, athin karana deyak thamai ubata mathaka hetinne
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ah ela ela mekath mama thawama patangaththa witharai..2011 september ne ara A/L magulen nidahas une..

    කිසිම හේතුවක් උඩ එග්සෑම් අතරමග නවත්තන්න එපා,කොහොමහරි සම්පූර්න කරන්න,ජයවේවා.