creed1

Well-known member
  • Aug 19, 2007
    6,755
    1,599
    113
    Hakata-ku, Fukuoka
    මචන් මට වීඩියෝ හදා ගන්න පුලුවන් Ai tool එකක් කියන්න. පේකරලා ගන්න එකක් උනත් කමක් නෑ . ඇඩ් ටිකක් හදා ගන්න වාහන වලට. අපි ප්‍රොම්ට් එකක් දුන්නම වීඩියෝ එක ජෙනරේට් කරන, මට වට්සැප් එකට හරි දාපන් මචන් 0772406462. chatgpt කරන්නෙ නෑ ලු මචන්. උබලා යූස් කරන එකක් තියෙන්වා නම් ක්‍රේඩ් අයියට දියන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,034
    8,290
    113
    මෙන්න මෙතන...
    මචන් මට වීඩියෝ හදා ගන්න පුලුවන් Ai tool එකක් කියන්න. පේකරලා ගන්න එකක් උනත් කමක් නෑ . ඇඩ් ටිකක් හදා ගන්න වාහන වලට. අපි ප්‍රොම්ට් එකක් දුන්නම වීඩියෝ එක ජෙනරේට් කරන, මට වට්සැප් එකට හරි දාපන් මචන් 0772406462. chatgpt කරන්නෙ නෑ ලු මචන්. උබලා යූස් කරන එකක් තියෙන්වා නම් ක්‍රේඩ් අයියට දියන්
    Muse eka daganin eka patta..

    Meka ref link eka >>

    Code: J7N7Z7
    https://muse.ai/join