Acer ලැප්ටොප් උදව්වක්...

daybreaker

Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    Acer ලැප්ටොප් උදව්වක්...

    මචංලා මගේ ලැප් ටොප් එක Acer Aspire E1-571 එකක්. මේ පල්ලෙහා තියන එක.

    28slkjn.jpg

    ඊයෙ ඉදන් මේක charge වෙන්න ගැහුවට හරියට charge වෙන්නෙ නෑ. විනාඩියක් ව්තර charge වෙලා නවතිනවා. ලැප් ටොප් එක මෙහෙන් ගත්තු එකක් නෙමේ ඩුබායි වලින් ගෙන්නපු එකක්. දැන් අවුරුදු 2ක් තිස්සෙ use කරනවා.
    මේක හදා ගන්නෙ කොහොමද? මං වෙන චාජරේකට ගහලා බැලුවා චාජරේ අවුලක්ද කියලා. ඒත් එහෙමමයි. windows වල අවුලකුත් නෙමෙයි. මොකද ලැප් එක ඕෆ් කරලා චාජ් කලත් එහෙමමයි.

    මේක බැටරි එකේ අවුලක්ද.. නැත්නම් mother board එකේ අවුලක්ද?? දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද..
    මට මේක හදා ගන්න කොහෙට හරි දෙන්න හරි එහෙම හදන්න දෙන්න තැනක් දන්නවනම් හරි.. ලොකු උදව්වක්...
    ඒයෙ ඉදන් හරියට කෑවෙ නෑ වගේ..
    :( :( බම්පියක් හරි දාලා පොඩි උදව්වක් කරන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    charger eke awlk wenne na ethkota.battry eke hari nattn lape awlk wage wenna pluwan machn.

    dubai wala badu quality thama.
    eth mage yaluwkuth aran lape motherboard giya(less than 1 Y).

    metropolitan un thama Acer agentla.bt machn un normal hadana than walata wada 2x ,3x wage ganan.

    battry eka check krnna issella.mn nm lap hadana than danne na recommend karanna.
    kawru hari sup ekak dei ekata.
     
    • Like
    Reactions: daybreaker

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    math hithanne battry thama ban..mage ekath acer..2011 gaththe..dan mage eketh battry charge wenna hariyata..kohomath awrudu 3k wagene battry ekaka lifetime neda..DELL ewagenam thawa tika kalayakj wada..
     
    • Like
    Reactions: daybreaker

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලැපේ බැටරිය පොඩ්ඩක් බලව ගනින් ඒක අවුලක් නැද්ද කියලා :yes:
     
    • Like
    Reactions: daybreaker

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    charger eke awlk wenne na ethkota.battry eke hari nattn lape awlk wage wenna pluwan machn.

    dubai wala badu quality thama.
    eth mage yaluwkuth aran lape motherboard giya(less than 1 Y).

    metropolitan un thama Acer agentla.bt machn un normal hadana than walata wada 2x ,3x wage ganan.

    battry eka check krnna issella.mn nm lap hadana than danne na recommend karanna.
    kawru hari sup ekak dei ekata.

    oka board eke case ekak. Metropolitan gihilla gana ahagena, unity plaza eken wede karaganna

    math hithanne battry thama ban..mage ekath acer..2011 gaththe..dan mage eketh battry charge wenna hariyata..kohomath awrudu 3k wagene battry ekaka lifetime neda..DELL ewagenam thawa tika kalayakj wada..

    ලැපේ බැටරිය පොඩ්ඩක් බලව ගනින් ඒක අවුලක් නැද්ද කියලා :yes:

    thanks for help guys.. rep++ :):)
     
    Last edited: