මගෙ ලැපෙත් ඔය අවුල තිබ්බා බන්. බයොස් එකෙන් යූඑස්බී ඩිවයිසස් ඩිටෙක්ට් කරන්නෙ යූඑස්බී එක ප්ලග් කරල් තියෙනවනම් විතරයි. බූටබල් යූඑස්බී එක හදල ඒක ප්ලග් කරල ඕන බයොස් එකට එන්ටර් වෙන්ඩ![]()
UEFI එන ඒවා වෙලාවකට මල වදයක් වෙනවා.
bios යන්නේ නැති ගොඩක් ඒවා ඔන් කරන්න කලින් f10 delete ඔබාගෙන ඉඳල ඔන් කරාම බයෝස් යනවා. නැත්නම් ඌට මොකක්වත් බුට් කරගන්න බැරි උනත් බයෝස් යනවා.
mata 9 step eka therune naha, mage lap eketh oya case eka thiyanawa.
9 poddak kiyala denna.
mama pm kala