Acer aspire 5

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Acer aspire 5 යුස් කරපු /use කරන අය එන්න...

    battery life එක කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පැය 4ක් පුලුවන් 80% වලින්..මම නන් pdf බලන්න,word එකක් හදන්න.විඩියෝ බලන්න වගේ බේසික්ම ඒවා කරන්නේ.i3
    mage eke paya 6k 100% wada karanna puluwan HP Linux dapu nisa thawa wadi athi
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    පැය පහක් අඩුම ඇදන් යන්න පුළුවන් ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? Mainly use කරන්නේ එක්සෙල් word, movies web browsing and basic stuff.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පැය පහක් අඩුම ඇදන් යන්න පුළුවන් ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? Mainly use කරන්නේ එක්සෙල් word, movies web browsing and basic stuff.
    mage eka
     
    • Like
    Reactions: pra52

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    mage eke paya 6k 100% wada karanna puluwan HP Linux dapu nisa thawa wadi athi
    හරිනේඑ ඒ කියන්නේ ඉතිං.මම 80% වෙනක්ල් විතරයි චාර්ජ් කරන්නේ.මගේ එක හැබැයි හීට් වුනාම ස්ට්‍ර්ක් වෙනවා.සමහර දවසට උදේ ඔන් කලාම රෑ වෙන්ක්ල්ම ඔන්.එහෙම දවසට සමහර වෙලාවට හීට් එක් වැඩි වෙලා ඕෆ් වෙලා තියෙන්වා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    හරිනේඑ ඒ කියන්නේ ඉතිං.මම 80% වෙනක්ල් විතරයි චාර්ජ් කරන්නේ.මගේ එක හැබැයි හීට් වුනාම ස්ට්‍ර්ක් වෙනවා.සමහර දවසට උදේ ඔන් කලාම රෑ වෙන්ක්ල්ම ඔන්.එහෙම දවසට සමහර වෙලාවට හීට් එක් වැඩි වෙලා ඕෆ් වෙලා තියෙන්වා.
    mage heat eka wadi wenne tikakk wela gihama winadi 5k wath fan sadde ahenne na. VM run karaddi nam charge eke karanne battery walata hoda nathi nisa

    හරිනේඑ ඒ කියන්නේ ඉතිං.මම 80% වෙනක්ල් විතරයි චාර්ජ් කරන්නේ.මගේ එක හැබැයි හීට් වුනාම ස්ට්‍ර්ක් වෙනවා.සමහර දවසට උදේ ඔන් කලාම රෑ වෙන්ක්ල්ම ඔන්.එහෙම දවසට සමහර වෙලාවට හීට් එක් වැඩි වෙලා ඕෆ් වෙලා තියෙන්වා.
    ape wenne nane. ehenam lap eke cooling issue ekk
    ------ Post added on Jan 18, 2023 at 10:34 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    full charge karala 5h wage 20% warning message eka enakan

    slim nisa patta. macbook feeling eka poddak tyanwa aspire 5 eke light weight

    ali eke tynawa laptop chargeing port eka usb C walata change karana podi adapter kallak. eka genna ganin
    eka gathama ara patha size charger eka hama thanama geniyanna one na 65W phone charger ekak thibba nam charge kragana puluwa. 2h walin
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති දන්නෙ නැති හින්ද අහන්නේ....

    මගේ දැනට තියෙන්නෙ HP 450 G3 probook eka... eke HDD eka mata acer aspire 5 laptop ekakta danna barida?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති දන්නෙ නැති හින්ද අහන්නේ....

    මගේ දැනට තියෙන්නෙ HP 450 G3 probook eka... eke HDD eka mata acer aspire 5 laptop ekakta danna barida?
    puluwan puluwannma ssd ekak gahaganin ban dan hdd use karanne na

    patta speed smooth wada ssd or nvme ekak gahaganin
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Aspier 5 i3 එකක් තියෙනවා. ගත්ත දවසේ ඉදන්ම චාජ් එකට ගහන් යුස් කරන්නේ. පවර් කට් ආපු දවස් වල පැය 5ට වැඩිය යුස් කරා. ලොකු වැඩ නම් කරන්නේ නැ. Browsing වලට විතරයි යුස් කරන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    මගේ දැනට තියෙන්නෙ HP 450 G3 probook eka... eke HDD eka mata acer aspire 5 laptop ekakta danna barida?

    කාරෙකක් අරන් ගොං බානක් ගැට ගහල අදිනව වගේ වැඩක් නේ

    පරණ ලැප්ටොප් එක අවුලක් නැතුව වැඩ නං ඒකට SSD එකක් ගහල HDD එක enclosure එකකට දාල ඩේටා බැකප් එකකට ගන්න
     
    • Like
    • Haha
    Reactions: pra52 and uajanath

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    කාරෙකක් අරන් ගොං බානක් ගැට ගහල අදිනව වගේ වැඩක් නේ

    පරණ ලැප්ටොප් එක අවුලක් නැතුව වැඩ නං ඒකට SSD එකක් ගහල HDD එක enclosure එකකට දාල ඩේටා බැකප් එකකට ගන්න
    Na bung HP eke leda godai, battery case, slow, power port eke issue ekakb(pin kadila wage) .... leda godai..
    Ekai baluwe honda battery life ekak, shape eke performance thyana ekak

    කාරෙකක් අරන් ගොං බානක් ගැට ගහල අදිනව වගේ වැඩක් නේ

    පරණ ලැප්ටොප් එක අවුලක් නැතුව වැඩ නං ඒකට SSD එකක් ගහල HDD එක enclosure එකකට දාල ඩේටා බැකප් එකකට ගන්න
    Habai wade karanna bari nane? HDD eka gahanna puluwan ne? Compatibility issue enawada?
    ------ Post added on Jan 18, 2023 at 11:48 PM