Acer Aspire switch 10 e

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    iP8nHhi.png


    මේකේ Key board එක වැඩ කරන්නෙ නැතුව ගියා ලඟකදි ඉඳන්. ප්ලග් කලාම touch key board එක වැඩ කරන්නෙත් නැහැ. Key board එක නැතුව හොඳටම වැඩ කරනවා. මේකට Key board එකක් ගන්න තැනක් දන්නවනම් කියනවද.
     
    Last edited:
    May 10, 2016
    45
    5
    0
    Panadura
    සමහර වෙලාවට contacts නැති උනාමත් ඕක වෙන්න පුළුවන්. keyboard එක remove කරලා clean කරලා නැවත connect කරලා බලන්න . හරියන්න පුළුවන් .
    acer agent නම් Metropolitan.

    http://www.mcentre.lk/











     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    සමහර වෙලාවට contacts නැති උනාමත් ඕක වෙන්න පුළුවන්. keyboard එක remove කරලා clean කරලා නැවත connect කරලා බලන්න . හරියන්න පුළුවන් .
    acer agent නම් Metropolitan.

    http://www.mcentre.lk/



    Ahemat karala beluwa machan.
    Alt key ake aula tiyenne.eka press welamai tiyenne.
    Thanks for reply