Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Acer internal HDD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Open Command Prompt

Type [ICODE]wmic diskdrive get caption[/ICODE]

ඕක ගැහුවහම එයි specific model number එක..ඒක Google කරහම විස්තර හොයාගන්න පුලුවන්..

එහෙම නැත්තන් Device Manager එකට ගිහින් Disk drives යටතේ බැලුවත් ඕකම පෙන්නනවා...

එහෙමත් නැත්තන් Start -> Type/Search [ICODE]System Information[/ICODE] -> [ICODE]Components[/ICODE] (Sidebar) -> [ICODE]Storage [/ICODE]-> [ICODE]Disks[/ICODE]

පුලුවන් නම් ඕක ටිකක් පරණ ලැප්ටොප් එකක් නිසා ඕක වෙනුවට at least 240 GB SSD එකක් ගහගන්න...DVD Writer එක තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා ඒකට 1 TB වගේ නෝර්මල් HDD එකක් ගහගන්න...මේක තමයි හොඳම solution එක (පොඩ්ඩක් වියදම වැඩි, හැබැයි ලැප්ටොප් එක මාර snappy ගතියක් එනවා)..HDD Caddy එක ගන්නවා නම් ඒකේ එනවා 9.5 mm එකයි 12.7 mm එකයි..ඕකෙන් කියන්නේ Caddy එකේ height එක...ඕක ගද්දී බලන්න ඕනේ උඹේ දැන් තියෙන DVD Writer එකේ height එකට ගැලපෙන එකක් ගන්න ඕනේ..

ඕක ශොප් එකකට දෙන්නේ නැතුව උඹම කරගත්තා නම් හොඳයි...YouTube එකෙන් බලලා කරගන්න පුලුවන්...

ප්රශ්නයක් ආවොත් PM එකක් දාපන්

[QUOTE="pranathlcp, post: 25477129, member: 225352"] Open [B][I]Command Prompt[/I][/B] Type [ICODE]wmic diskdrive get caption[/ICODE] ඕක ගැහුවහම එයි specific model number එක..ඒක Google කරහම විස්තර හොයාගන්න පුලුවන්.. එහෙම නැත්තන් Device Manager එකට ගිහින් [B]Disk drives යටතේ බැලුවත් ඕකම පෙන්නනවා... එහෙමත් නැත්තන් Start -> [/B]Type/Search [ICODE]System Information[/ICODE] -> [ICODE]Components[/ICODE] (Sidebar) -> [ICODE]Storage [/ICODE]-> [ICODE]Disks[/ICODE] [B]පුලුවන් නම් ඕක ටිකක් පරණ ලැප්ටොප් එකක් නිසා ඕක වෙනුවට [/B]at least 240 GB SSD එකක් ගහගන්න...DVD Writer එක තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා ඒකට 1 TB වගේ නෝර්මල් HDD එකක් ගහගන්න...මේක තමයි හොඳම solution එක (පොඩ්ඩක් වියදම වැඩි, හැබැයි ලැප්ටොප් එක මාර snappy ගතියක් එනවා)..HDD Caddy එක ගන්නවා නම් ඒකේ එනවා 9.5 mm එකයි 12.7 mm එකයි..ඕකෙන් කියන්නේ Caddy එකේ height එක...ඕක ගද්දී බලන්න ඕනේ උඹේ දැන් තියෙන DVD Writer එකේ height එකට ගැලපෙන එකක් ගන්න ඕනේ.. ඕක ශොප් එකකට දෙන්නේ නැතුව උඹම කරගත්තා නම් හොඳයි...YouTube එකෙන් බලලා කරගන්න පුලුවන්... :yes: ප්රශ්නයක් ආවොත් PM එකක් දාපන් :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom