Acer Laptop Computer Not Turning On / No Power / Freezing / Turning On but then Off

wtdruwan

Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    ලැප් එක අරගෙන මාස 5ක් පමණ වේ. එකවරම උදෑසන ඔන් වෙන්නේ නැතිව ගියා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. චාජර් එක මාරු කරල බැලුව. පසුව ලිබර්ටි එකේ ගත්ත ශොප් එකට අරන් ගියා. එයල රීසෙට් බට්න් එක ඔබල ඔන් කරල දුන්නා.

    මෙන්න මෙ ඔප්ෂන් එක https://acer--uat.custhelp.com/app/answers/detail/a_id/34843/~/acer-internal-battery-reset

    නැවතත් මේ අවුල ආවා.

    ලප් එකේ ස්ටිකර් එහෙම ටිකක් හීරිලා පාවිච්චියනම් එච්ටර හොදට කරල නෑ. එහෙමයි කියල අරන් මාස 5 න් මෙහෙම වෙන්න බෑ මගෙ දැනීමේ හැටියට.
    අමතර SSD එකක් ගහල තියෙන්නෙ.

    ස්ථිර විසදුමක් අවශ්‍යයි. වොරන්ටි තියෙනවා අබාන්ස්.
    මෙට්‍රොපොලිටන් ඒසර් ගෙනවන්නේ, එයලට ගට්ටම එයාලගෙ එකක් නෙවේ කිව්වා. එයාල කියනව ඇසෙම්බල් එකක් වෙන්න ඇති ලු. ගත්ත ශොප් එකෙන් කියනව ඇසෙම්බල් නෙවේ කියල. ඒවා අදාලම නෑ මෙක ගොඩදාගන්න ඔනා.

    ඉගෙන ගන්න ලමයෙක් ගේ ලැප් එක. මාර අවුලක ඉන්නේ.
     
    Last edited:

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    එහෙම නෙවෙයි බ්‍රො
    මෙහෙම ඔෆ් උනම අයේ කිසිම දෙයක් වෙන්නේ නෑ.. ලැප් එක ඩෙඩ්. රිසෙට් කරනකන් මොනවත් වෙන්නෙ නෑ. සේප්ටි ඔප්ශන් එකක් මේක. හැබැයි මෙහෙම වෙන්නේ මොකක් හරි ෆොල්ට් එකක් නිසා.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mageth Acer ekak tiyenawa Lap eka Idle tibbama Freeze wenawa screen eka black wela. But off karala On karama nan hari yanawa apahu. Kela weida dan na lagadima.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mageth Acer ekak tiyenawa Lap eka Idle tibbama Freeze wenawa screen eka black wela. But off karala On karama nan hari yanawa apahu. Kela weida dan na lagadima.

    1. Hibernate file eka corrupt welada danne na.. CMD eka run as admin karala powercfg /h off kiyala gahala enter karala restart ekak deela balanna hariyanawada kiyala..
    2. Ehema Nathnam Sleep unama keyboard/mouse eken wake-up wena option eka bios walin disable welada kiyalath balanna..
    3. Display driver issue ekak wagenam CTRL+SHIFT+WIN+B keys press karala balanna black screen awama, eken graphic drier eka restart wenawa..
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Ammo thanks bung thread eka dammata mamath meh tike aluth lap ekak ganna inne, Acer price ekata performance honda nisa poddak ekath bala bala hitiye eth hama thanama un kiyanne Acer ganna epa faults enawa wadi kiyala e nisa dannam Acer gannema na