achchige redda ...!!! new Vedio..

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
මුන් ජාතක වෙලා තියෙන්නෙ බල්ලොන්ටද කොහෙද? යකෝ වැඩිහිටියන්ට ගරු කරන්න කියල දෙන සමාජෙක මේ වගේ වේc ගෙ පුතාල ඉන්නවනෙ. ඉස්සර සිංදු වල නම් ආච්චිට කිව්වේ " මල්මද බිසව වගේ, ලස්සන මුහුණ ඇගේ" කියල. මේ වගේ පර බල්ලෝ තමයි අනාගත පරම්පරාවම විනාස කරන්නෙ

මේක හරි අවුලක් නෑ.මේක දැන් ලෝකේ හැටි කියල කියන එවුන් වයසට ගිහින් හොට බිම ඇනෙනකොට තමන්ගෙ මුණුපුරා හෝ මිනිපිරිය "අඩෝ මැන්ටලේ, නාකිය.ඊට වඩා ලොකු දේවල්" කියල කතා කරාම අද දාපු comment එක වැරදියි කියල තේරෙයි.


ya