ACL cables අතුරුදහන්

redux

Well-known member
  • Feb 19, 2017
    10,813
    17,799
    113
    කෝ යකෝ atrad එකේ acl cables නෑනේ. මුන් අපේ කොටස් නැවකට පටෝලා රට පැනලද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,630
    113
    මංචනායක පවුල හොඳට ගේමක් ගහනවා. සල්ලි දාපු උඹලා පව්...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,498
    113
    Mother Earth
    අඩෝ ACL සුපිරි වයර් එකක්නේ. Bankrupt වෙන්න විදිහක් නෑනේ. 🤷🏻‍♂️
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    suspended karanne Quarter/yearly report update nattam neda? lost athi
    මංචනායක පවුල හොඳට ගේමක් ගහනවා. සල්ලි දාපු උඹලා පව්...
    කෝ යකෝ atrad එකේ acl cables නෑනේ. මුන් අපේ කොටස් නැවකට පටෝලා රට පැනලද?
    සිරාවට බන් උබල ඕවා අහන්නේ? මෙලෝ මගුලක් දන්නේ නැතුවද trade කරන්නේ?
    ACL හොඳ share එකක්.
    අනික එහෙම ඕනේ ඕනේ වෙලාවට අයින් වෙන්න බෑ regulatory market එකක.

    ACL 1:3 share split එකක ඉන්නේ.
    එක share එකක් shares 3කට කැඩෙනවා. එක share එකක price එක accordingly අඩු වෙනවා. Liquidity වැඩි වෙනවා. මේවා මර්කෙට් එකේ oppotunities.
    ඕක convert කරන්න, trade වෙන එක නවත්තනවා. ඊට පස්සේ දැන් තියෙන shares accounts වලීන් අයින් කරලා, 3X deposit karanawa.
    split එකට price adjust වෙලා market එකේ trading අයෙ පටන් ගන්නවා.

    Same happening with other comapnies in the same group,

    ACL PLASTICS PLC (APLA)​

    KELANI CABLES PLC (KCAB)​

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,059
    8,431
    113
    සිරාවට බන් උබල ඕවා අහන්නේ? මෙලෝ මගුලක් දන්නේ නැතුවද trade කරන්නේ?
    ACL හොඳ share එකක්.
    අනික එහෙම ඕනේ ඕනේ වෙලාවට අයින් වෙන්න බෑ regulatory market එකක.

    ACL 1:3 share split එකක ඉන්නේ.
    එක share එකක් shares 3කට කැඩෙනවා. එක share එකක price එක accordingly අඩු වෙනවා. Liquidity වැඩි වෙනවා. මේවා මර්කෙට් එකේ oppotunities.
    ඕක convert කරන්න, trade වෙන එක නවත්තනවා. ඊට පස්සේ දැන් තියෙන shares accounts වලීන් අයින් කරලා, 3X deposit karanawa.
    split එකට adjust වෙලා market එකේ trading අයෙ පටන් ගන්නවා.
    meka thama case eka..

    split eken passe aaye trade wenna ganee.