Dec 29 3:1 split ekak nehPresplit suspension.
https://cdn.cse.lk/cmt/announcement_portal_prod/A C L Cables PLC - Sub-division - Dates_38024201988236842.pdf
The period during which the dealings in the Company's Shares would be suspended from trading -December 19, 2025 to December 26, 2025
suspended karanne Quarter/yearly report update nattam neda? lost athiPresplit suspension.
https://cdn.cse.lk/cmt/announcement_portal_prod/A C L Cables PLC - Sub-division - Dates_38024201988236842.pdf
The period during which the dealings in the Company's Shares would be suspended from trading -December 19, 2025 to December 26, 2025
suspended karanne Quarter/yearly report update nattam neda? lost athi
මංචනායක පවුල හොඳට ගේමක් ගහනවා. සල්ලි දාපු උඹලා පව්...
සිරාවට බන් උබල ඕවා අහන්නේ? මෙලෝ මගුලක් දන්නේ නැතුවද trade කරන්නේ?කෝ යකෝ atrad එකේ acl cables නෑනේ. මුන් අපේ කොටස් නැවකට පටෝලා රට පැනලද?
meka thama case eka..සිරාවට බන් උබල ඕවා අහන්නේ? මෙලෝ මගුලක් දන්නේ නැතුවද trade කරන්නේ?
ACL හොඳ share එකක්.
අනික එහෙම ඕනේ ඕනේ වෙලාවට අයින් වෙන්න බෑ regulatory market එකක.
ACL 1:3 share split එකක ඉන්නේ.
එක share එකක් shares 3කට කැඩෙනවා. එක share එකක price එක accordingly අඩු වෙනවා. Liquidity වැඩි වෙනවා. මේවා මර්කෙට් එකේ oppotunities.
ඕක convert කරන්න, trade වෙන එක නවත්තනවා. ඊට පස්සේ දැන් තියෙන shares accounts වලීන් අයින් කරලා, 3X deposit karanawa.
split එකට adjust වෙලා market එකේ trading අයෙ පටන් ගන්නවා.
December 29, 2025 (next monday) trading patan gannawa.meka thama case eka..
split eken passe aaye trade wenna ganee.