Acne - කුරුලෑ කුරුලෑ

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    doxycyclin.....ඒක antibiotic එකක් මචං.ඕක බීලා තමා මටනම් කෙලවුනේ.....බොනකම් හොදයි ඊට පස්සෙ එන්නෙ පොල් ගෙඩි වගේ ඒවා.මගේ අත්දැකීමත් දාන්නම්...ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගනින් හොදේ...
    එල තෑන්ක්ස්!!:D
    මේක ගැන නේද කිව්වේ..??
    doxizen.png

    මේකට තමයි Doxycycline කියලා කිව්වේ.. මේක දියකරලා බොන්න හේතුව තමයි උගුරේ ඇලෙනවා ලේසියෙන්ම.. ඒ නිසා බිව්ව ගමන් වමනේ එන්න පුලුවන්.. දියකරලා බොන්න ඕනේ නැහැ උනු වතුර කෝප්පයක් එක්ක වතුර ටිකක් වැඩියෙන් බිව්වනම් හරි.. මේකෙන් හෝමෝන වලට බලපෑමක් වෙන්නේ නෑ... මේක ප්‍රතිජීවකයක්....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    [/INDENT][/CENTER]
    කැප්සියුල් එකක් නෙමෙයි ටැබ්ලට් එකක්. ඕකෙම ටැබ්ලට් එක වෙන්නති. මම ඩොක්ටර්ස්ලා තුන් දෙනෙකුගෙන් ගත්තා ඒ තුන් දෙනාම මේක දුන්න. ඒ නිසා මම මාස 4ක් 5ක් විතර ඒක බිව්වා. මට දනගන්න ඕනේ උනේ ඒක හෝමෝන වලට බලපානවද කියලා. එල එල ඒ කියන්නෙ අවුලක් නෑනේ. තෑන්ක්ස් අ ලොට්!!!
    :D:D

    ඔන්න උඹ අහපු නිසා ඒ කැප්සියුල් එකෙත් පින්තූරයක් දැම්මා Thread එකට...
    11.gif
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හැමෝටම වගෙ වැදගත් වෙන කොච්චර හොද මාතෲකාවක්:cool: උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන නිසාද කොහහෙද වල් විදියටමයි ලියන්නෙ:rofl:
    නෙදකින් + දෙන්න බැලු:dull:

    ජයවේවා
    11.gif

    තට්ටෙ පැදෙනවටත් බෙහෙතක් කියපංකො:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි... දැනගන්න ඕනේ මොනවා හරි තියෙනම් ඉල්ලපල්ලා.. සළකලා බලලා පුලුවන් එකක් නම් අනිවා දාන්නම්.. කුරුලෑ ගැනත් දාන්න හිතුවේ උඹ ඇහුවට පස්සේ තව කෙනෙකුත් ඇහුවා ඒ ගැන ඒකයි... අනික පරයෝ තොට මම පහුවෙනිදම කිව්වා ගෙඩි වල විතරක් ගාපන් කියලා... උඹ ඒක දකින්න ඇත්තේ පස්සේ... අනික මම ගැන එක එක ත්‍රෙඩ් වල දාන්න එපා කිව්වේ බං ඊට පස්සේ එක එකා PM එවනවා.. ඒ එවන PM සාදාරන හේතු නම් කිසිම අවුලක් නෑ බං... ගොඩක් එවුන් එවන්නේ මට තියා සක්කරයටවත් කරන්න බැරි එව්ව අහලා... කොහොමද බං උස යන්නේ නැත්නම් මම උස යවන්නේ ඒවලට හෝමෝන ගහන්න ඕනේ, ශිෂ්ණයේ ප්‍රමාණේ කොටනම් මම කොහොමද බං දික් කරන්නේ..?, නැත්නම් එක්කෝ දිග තියනවා මහත නැතිලු මම කොහොමද මහත් කරවන්නේ බං... තවත් එවුන් අහනවා කෙල්ල ප්‍රෙග්නන්ට් වෙලා තවම සති දෙකයි ඇබෝර්ට් වෙන්න දෙන්න පුලුවන් බේත් මොනවා හරි කියන්නලු.. ඔව්ව දැක්කම මගේ රක්ත වාතේ ඉහට ගහනවා බං... ඒකයි එපා කියන්නේ...

    :lol::lol::lol::lol:
    සිරා කතාව බං.. මේකෙ එහෙම සෙට් එකක් ඉන්නවා තමා.. අලුතින් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් නේ ප්‍රශ්න අහනවා ඇත්තෙ.. ඔරිජිනල් ඒවයෙන් අහන්න ලැජ්ජාවට..

    අර නැක් කියන පොරටත් ඔය අවුලම තියෙනවා මං හිතන්නෙ.. :rofl:

    කුරුලෑ ගැන නම් ත්‍රෙඩ් එකක් දාපු එක වටිනවා බං.. අපේ කෙල්ලො කොල්ලො රැවටෙනවා සෑහෙන්න.. හොර නිෂ්පාදන වලට..

    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Mederma කියලා Cream එකක් තියනවා... මමත් ලඟඳි දැනගත්තේ... ළූණු සාරයෙන් හදපු එකක්ලු.. ඒකට ඔය කැලැල් අඩුවෙනවා කියලා තියෙනවා.. ක්‍රීම් එක 1200 ක් වෙනවා....

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    meka nikam pharmacy ekakin illapuwama denawada ban.. doc kenek liyala denna ona nadda? thawa deyak ban oya as yata kalu pata wenawata oya wage cream mokuth nadda ban.. mage as yata fatta kaluwela ban.. as gilila wage.. hama ekama ahanawa mokada kiyala.. ubatath karadara karanawa neda ban hama magulama ahala.. ane mekath kiyapan deiyo.. mama ara nno kiyaka ekak tiyenne eka masa 3k withara use kala ban. kisi wenasak na ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meka nikam pharmacy ekakin illapuwama denawada ban.. doc kenek liyala denna ona nadda? thawa deyak ban oya as yata kalu pata wenawata oya wage cream mokuth nadda ban.. mage as yata fatta kaluwela ban.. as gilila wage.. hama ekama ahanawa mokada kiyala.. ubatath karadara karanawa neda ban hama magulama ahala.. ane mekath kiyapan deiyo.. mama ara nno kiyaka ekak tiyenne eka masa 3k withara use kala ban. kisi wenasak na ban

    නිකන් ෆාමසි වලින් ඉල්ලන්න එපා බොල.. බෙහෙත් විකුණන ෆාමසියකින් ඉල්ලපන්..:frown: ඩොක්ටර්ලගෙ මගුල් ඕන නෑ.. ඕක කැළැල් මකන එකක්.. ඔපරේෂන් කරපු කැළැල්, පිච්චිච්ච කැළැල් පවා මැකෙනවා මේකෙන්.. ඒ තරම් පට්ටයි.. මං පාවිච්චි කරනවා.. කුරුලෑ කැළැල් වලට.. සාර්ථක ප්‍රතිඵල තියෙනවා..:love:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    rep denda balu

    Bump patta machan...

    blackheads-nose.jpg

    mewata moko karanne :sorry:

    ඔව්වා වලටනම් ඉතින් ක්‍රීම් උලන්න බැහැ නේ බං.. කරදරයක් නැහැනේ ඔව්ව තිබ්බ කියලා... ඔව්වා අයින් කරගන්න පුලුවන් සැලූන් එකකට ගියොත් නම්....

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Bump patta machan...

    එල මචං,

    එල තෑන්ක්ස්!!:D

    කැප්සියුල් එකක් නෙමෙයි ටැබ්ලට් එකක්. ඕකෙම ටැබ්ලට් එක වෙන්නති. මම ඩොක්ටර්ස්ලා තුන් දෙනෙකුගෙන් ගත්තා ඒ තුන් දෙනාම මේක දුන්න. ඒ නිසා මම මාස 4ක් 5ක් විතර ඒක බිව්වා. මට දනගන්න ඕනේ උනේ ඒක හෝමෝන වලට බලපානවද කියලා. එල එල ඒ කියන්නෙ අවුලක් නෑනේ. තෑන්ක්ස් අ ලොට්!!!
    :D:D

    11.gif

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හැමෝටම වගෙ වැදගත් වෙන කොච්චර හොද මාතෲකාවක්:cool: උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන නිසාද කොහහෙද වල් විදියටමයි ලියන්නෙ:rofl:
    නෙදකින් + දෙන්න බැලු:dull:

    ජයවේවා
    11.gif

    තට්ටෙ පැදෙනවටත් බෙහෙතක් කියපංකො:(
    උඹත් ඊයේ රෙප් දීලා තිබ්බේ බං.... ආයේ මොකටද.. කොහෙද යකෝ මේකේ වල් විදිහක් තියෙන්නේ...??:angry::angry::angry: කොන්ඩේ යනවානම් දවසට දෙපාරක් මේක ගාපන්.. අපෝ තවම කෙල්ලෙකුත් නැතිලු.. උඹට කොල්ලෙක් තමයි සෙට් කරගන්න වෙන්නේ තට්ටේ ආවම...
    minoxidil.jpg

    එල එල Good post Bro :)

    Mara Vatinawa Ban.....

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්වා වලටනම් ඉතින් ක්‍රීම් උලන්න බැහැ නේ බං.. කරදරයක් නැහැනේ ඔව්ව තිබ්බ කියලා... ඔව්වා අයින් කරගන්න පුලුවන් සැලූන් එකකට ගියොත් නම්....

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එහෙම අයින් කලහම ආයි එයිද :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් ඊයේ රෙප් දීලා තිබ්බේ බං.... ආයේ මොකටද.. කොහෙද යකෝ මේකේ වල් විදිහක් තියෙන්නේ...??:angry::angry:

    ලකියා මට කොණ්ඩෙ හැලෙන්න බෙහෙතක් කියපන්කො..:yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    useful thread
    tnx

    :lol::lol::lol::lol:
    සිරා කතාව බං.. මේකෙ එහෙම සෙට් එකක් ඉන්නවා තමා.. අලුතින් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් නේ ප්‍රශ්න අහනවා ඇත්තෙ.. ඔරිජිනල් ඒවයෙන් අහන්න ලැජ්ජාවට..

    අර නැක් කියන පොරටත් ඔය අවුලම තියෙනවා මං හිතන්නෙ.. :rofl:

    කුරුලෑ ගැන නම් ත්‍රෙඩ් එකක් දාපු එක වටිනවා බං.. අපේ කෙල්ලො කොල්ලො රැවටෙනවා සෑහෙන්න.. හොර නිෂ්පාදන වලට..

    උඹයි තව Aura ද කව්ද කියලා girl කෙනෙකුයි ඕක අහපු නිසා හිතුනා ඒකයි දැම්මේ බං..... ඕනේ එව්ව තියෙනම් ඉල්ලපල්ලා... ඔය කඩවල් වල තියෙන මගුල් මොන ජරාවක් දාලා හදනවාද කියලා කව්ද බං දන්නේ....

    meka nikam pharmacy ekakin illapuwama denawada ban.. doc kenek liyala denna ona nadda? thawa deyak ban oya as yata kalu pata wenawata oya wage cream mokuth nadda ban.. mage as yata fatta kaluwela ban.. as gilila wage.. hama ekama ahanawa mokada kiyala.. ubatath karadara karanawa neda ban hama magulama ahala.. ane mekath kiyapan deiyo.. mama ara nno kiyaka ekak tiyenne eka masa 3k withara use kala ban. kisi wenasak na ban
    ෆාමසි වල තියෙනවා... බෙහෙත් තුන්ඩු ඕනේ නැහැ...

    නිකන් ෆාමසි වලින් ඉල්ලන්න එපා බොල.. බෙහෙත් විකුණන ෆාමසියකින් ඉල්ලපන්..:frown: ඩොක්ටර්ලගෙ මගුල් ඕන නෑ.. ඕක කැළැල් මකන එකක්.. ඔපරේෂන් කරපු කැළැල්, පිච්චිච්ච කැළැල් පවා මැකෙනවා මේකෙන්.. ඒ තරම් පට්ටයි.. මං පාවිච්චි කරනවා.. කුරුලෑ කැළැල් වලට.. සාර්ථක ප්‍රතිඵල තියෙනවා..:love:
    :yes::yes::yes:
    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹයි තව Aura ද කව්ද කියලා girl කෙනෙකුයි ඕක අහපු නිසා හිතුනා ඒකයි දැම්මේ බං..... ඕනේ එව්ව තියෙනම් ඉල්ලපල්ලා... ඔය කඩවල් වල තියෙන මගුල් මොන ජරාවක් දාලා හදනවාද කියලා කව්ද බං දන්නේ....

    අපෝ ඔව් බං.. ඒවා නම් ගාන්නෙ නෑ.. බොරු වැඩක්.. අපරාද සල්ලි නාස්තියක්.. ඒ වුණාට බං අපේ එවුන් වැඩි මිලට තියෙන නිසා ගන්නවනේ..:rofl:

    මට කියපංකො බං කොණ්ඩෙ හැලෙනවට බෙහෙතක්..:oo:
    කොණඩෙ මොකුත් ගාන්නෙත් නැහැ බං..

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එහෙම අයින් කලහම ආයි එයිද :sorry::sorry:
    ඔව් ආයේ එන එකනම් නවත්තන්න බෑ කොල්ලා.. මම කිව්වේ පාලනය විතරයි... ඕක හරියනවා වයස යෑමත් එක්ක....

    ලකියා මට කොණ්ඩෙ හැලෙන්න බෙහෙතක් කියපන්කො..:yes:
    [/INDENT][/CENTER]

    කොන්ඩෙට ගිණි කූරක් ගහගනින්:rofl::rofl::rofl::lol::lol: