Acrylic board ගන්න තැනක් Colombo අවට?

ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    Search කරලා බැලුවා. ඒත් හම්බ උන shops දෙක තුනේම out of stock. අගල් 15 x 15 වගේ board 3ක් 4ක් ඕනේ. කවුරු හරි දන්නවද ගන්න පුලුවන් shop එකක්?
     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    ඇක්‍රිලික් බෝඩ් කියන්නෙ මොනවද?
    Captures428.PNG
     
    • Wow
    Reactions: Heshan Daminda