Bros, මට මේ වගෙ Acrylic අකුරු ටිකක් කපාගන්න ඕන වෙලා තියෙනවා,
කවුරුත් නැද්ද ඒ වැඩ කරන කෙනෙක් ?
එහෙම නැත්නම් කරන තැනක Contacts දන්නවද ?
එක තැනක් යන්තම් හොයාගත්තා, එයාලාගෙන් අකුරු විතරක් කපාගන්න බැ, ඩිසයින් කරලා කපලා ඇවිත් හයි කරලත් යනවා, මට එහෙම නම් අවශ්‍ය නැ, අකුරු ටික තිබ්බා නම් ඇති,
Laser Cut ම ඕන නැ, CNC Cut එකක් ඇති,
Help වලට රෙප් දෙන්නම්
