action ෆිල්ම් එක මොකක්ද

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
action ෆිල්ම් එක මොකක්ද

ඔයා බලපු හොදම Action ෆිල්ම් එක මොකක්ද? hamotama balanna demuda udauwak??
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදම කිවුවට බන් දැන් මතක තියෙන්නේ ලගදි බලපු එකක් තමා..

    MI4-cruise.jpg


    හැමෝම බලල ඇති..

    තව මතක් උනොත් දාන්නම්