Action Camera එකක් ගන්න හිතුවා. Insta 360 Vs Dji 360 Vs Dji Action 5 pro or any other?

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Insta360 X5 / X4 – 360° camera, 8K, lens replaceable වගේ වැදගත් features තියෙනවා. DJI 360 (Osmo 360) – නවතම 8K 360° cam එක. Sensors විශාලයි, 10-bit color support, highlight detail හොඳයි. DJI Action 5 Pro – 360° නෙමේ, හැබැයි traditional action cam එකක්. Stabilization හා durability super කියලා reviews තියෙනවා.

    ඔයාලාගේ experience එකෙන්, මොකක්ද කියලා කියන්න Good for buy?
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    x5 eka ganna thama mamath bala bala inne, dji ekath hodai, hbi lens guard eka change karanna bari eka awl wage hithenwa, oke itin lens eka eliyata thiyaana hinda risk eka waadi ne
    eka hari itin eth mamat me Action 5 pro vs 360 Camera ekak gana hita hita inne.... osmo Nano ekakut release una itin podiii eth profomance compare karana kota tikak aduida manda.. 360 eken karanna puluwan wada tikak wadi nisa maru travel video tikak try karanna puluwan hitana widihata
    post production eke edit ekak gahanna puluwan nisath, drone ekakin shoot kala wage feeling ekak ena nisaat maru kiyala hitanawa
     
    • Like
    Reactions: Gwynbleidd

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    මට තියෙන්නෙ Gopro එක්ස්පිරින්ස්,
    ගන්න නම් එපා උන්ගෙ ප්‍රඩක්ට්, පොකට් හීටර් වගේ..:no:

    insta 360 එකක් ගන්න අයිඩියා එකක් තියෙ.. :yes:
     
    • Like
    Reactions: JananRush

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මට තියෙන්නෙ Gopro එක්ස්පිරින්ස්,
    ගන්න නම් එපා උන්ගෙ ප්‍රඩක්ට්, පොකට් හීටර් වගේ..:no:

    insta 360 එකක් ගන්න අයිඩියා එකක් තියෙ.. :yes:
    Gopro Heating issue ekak mama godak forum wala kata wenawa dakka.....

    Discount price ekakata ganna place ekakut kotagena yanna itin...
    ------ Post added on Sep 29, 2025 at 9:33 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,868
    113
    උඹට වාහනේ හරි හෙල්මට් එකේ හරි කැප් එකේ හරි මවුන්ට් කරගන්නද බලන්නෙ, එහෙම නං ඇක්ශන් කෑම් එකක් ගනින්
    එහෙම නැත්තං එදිනෙදා Vlog වගේද, මේකට නං හොයන්නෙ Osmo pocket එකත් බලපන්, ඒක gimble එකක් තියන නිසා පට්ට ස්මූත් movement තියෙන්නෙ. හැබැයි ඒක බයික් එකේ වගේ මවුන්ට් කරගෙන යන්න අමාරුයි ගිම්බල් එකට කෙලවෙයි ටික දවසකින්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මටත් එකක් ගන්න ඕන බන්.. ලොකු idea එකක් නෑ ගැන.. ගන්න ඕන ප්‍රදාන හේතුව සැරින් සැරේ ෆෝන් වෙනස් කරන්න බෑ. අලුත් කියලා ඇති ලබ්බකුත් නෑ හැම එකේම.. නිකන් සල්ලි දීලා අරන් කරන වැඩකුත් නෑ.. ඇත්තම කිව්වොත් වෙලාවක් නෑ . ට්‍රිප් එකක් හරි day out එකක් යද්දී විතරයි ෆෝන් ඒකෙන් හරියට වැඩක් ගන්නේ.. dji osmo pocket 3 මෙන්න මේක හොදද බන්.. මේකට ටිකක් හිත ගියා.. ෆොටෝස් videos දෙකටම අව්ලක් නැද්ද ?
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    DJI Action 6 Pro eka enawa 1-inch senser ekak ekka octomber release wenna tiyanne.
    ade ehemada ehenam ekama try karannat puluwan ithin..... ganan kohoma weida danne na ne.. 1 inch sensor eke loku wenasak tiyenawada? video review wala nam ehema loku wenasak pennanne na un. eth low light condition walata nam maru mama hitanne.. dji la realese karana okkoma aluth ewa enne 1 inch sensor ekat ekka
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Gopro Heating issue ekak mama godak forum wala kata wenawa dakka.....

    Discount price ekakata ganna place ekakut kotagena yanna itin...
    ------ Post added on Sep 29, 2025 at 9:33 AM
    mn eka digata 20mn wage eka digata record kala gopro 12 eke.. under water gatte 10mn.

    aye itn heat wenawa supiriyatama...
    mn hithnne gopro heat wenne nattn thama awla :lol:
     
    • Haha
    Reactions: JananRush