අමුතු ගතියක් තියෙනව ඇඩ් කිහිපයකත් ඉන්නව දැක්ක ඒකයි බැලුවෙai ubata kasada badinnda
vido blnna widhak na slt slow![]()


දැකලා නම් තියෙනවා ටීවී ඇඩ් වල නම්.. ඉවසලා හිටපං.. හෙට අනිද්දට ෆිල්ම් වල ටෙලි වල ඉඳීවි.. එතකොට නම හොයාගතහැකි..

එහෙම හොයන්න බෑ බන්..තෑන්ක්ස් එනිවේහෙලිනි කියලා මචන්. මුළු නම නං දන්නේ නෑ
මොකෝ හුට්ටො.. ඒකිට වශී වෙලාද..?
එහෙම හොයන්න බෑ බන්..තෑන්ක්ස් එනිවේ
ට්‍රයි එකක් දීල බලන්නම්..ඔය වීඩියෝ එක කරලා තියෙන්නේ සුප්‍රීම් එන්ටර්ටෙන්ට්මන් කියලා සෙට් එකක්. FB පේජ් එකේ පොඩ්ඩක් හොයලා බලපන් ෂුවර් හම්බුවෙයි

නෑ..මේ වීඩියෝ එකේ වගේ බුල්ටො එකක් දෙන්න තිබ්බනම් කියල හිතුන


ඕක මේනියාවක්.. සිරාවටම කිව්වෙ.. සතියකින් දෙකකින් හොඳ වෙනවා.. බෙහෙත් අවශ්‍ය නෑ..