Actress name

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැකලා නම් තියෙනවා ටීවී ඇඩ් වල නම්.. ඉවසලා හිටපං.. හෙට අනිද්දට ෆිල්ම් වල ටෙලි වල ඉඳීවි.. එතකොට නම හොයාගතහැකි..;)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,444
    13,167
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම හොයන්න බෑ බන්..තෑන්ක්ස් එනිවේ

    ඔය වීඩියෝ එක කරලා තියෙන්නේ සුප්‍රීම් එන්ටර්ටෙන්ට්මන් කියලා සෙට් එකක්. FB පේජ් එකේ පොඩ්ඩක් හොයලා බලපන් ෂුවර් හම්බුවෙයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,042
    2
    116,246
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය වීඩියෝ එක කරලා තියෙන්නේ සුප්‍රීම් එන්ටර්ටෙන්ට්මන් කියලා සෙට් එකක්. FB පේජ් එකේ පොඩ්ඩක් හොයලා බලපන් ෂුවර් හම්බුවෙයි
    ට්‍රයි එකක් දීල බලන්නම්..:)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,042
    2
    116,246
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක මේනියාවක්.. සිරාවටම කිව්වෙ.. සතියකින් දෙකකින් හොඳ වෙනවා.. බෙහෙත් අවශ්‍ය නෑ..:yes:
    නම හොයන් ෆොටෝස් දෙක තුනක් දැක්කම නිට්ටාවට හොඳ වෙයි
    11.gif