Ad එක දැකලා Site එකට ගියාට පස්සේ නේද සින්දුව තේරෙන්නේ! 😅

Podda97

Junior member
  • Mar 20, 2026
    39
    26
    18
    උදේ @Sanjeewani95 දාලා තිබ්බ Ad එක දැකලා විස්තර ටිකක් බලන්න winit.lk එකට ගියා

    යද්දී තමයි දැක්කේ Site එකේ SSL Certificate එක Expire වෙලා Browser එකෙන්ම Block කරනවා. IT / Cloud Security Courses කරන තැනක Web Site එකට මෙහෙම වෙලා තියෙද්දී අපි කොහොමද බං Ad එක විතරක් බලලා විස්තර හොයාගන්නේ?
     
    Last edited: