mkkda bn foxxyfire kiyanne? meekada?Foxxyfire + Ublock Origin + FastForward
mkkda bn foxxyfire kiyanne? meekada?Foxxyfire + Ublock Origin + FastForward
Firefox; foxxyfire kiwwama lassanaiMn nm utube mokak hri blnda ooni unama tak gaala incognito window ekakta shift wenaw.ගූගල් එක නම් දැන් පව් බලන්නේ නෑ....
ඇඩ් බ්ලොක් දාලා තිබුණොත් චාන්ස් හතරක්ද තුනක්ද කොහෙද දෙනවා අන්බ්ලොක් කරගන්නට... පස්සේ කෙලින්ම ඒ Email අයිඩී එකට යූටියුබ් එක black list කරනවා..
Brave Browser
Use brave
ඕවා එකක් වත් වැඩ නෑ hariyata. Brave විතරයි gema ගහන්නේ.
හේතුව crypto නිසා browser එක ට ඇති වෙන්න funding ලැබෙනවා. ඒ නිසා development නවතින්නේ නෑ අනාථ වෙන්නේ නෑ.
අනික් එක brave වල concept එක උන්ගේa ම ad system එකක් duwnna.
Ad ona නැති උන් ට ඕන නෑ. Ad බලන උන්ට ගෙවනවා
ඔය හේතු නිසා ගොඩක් adblocker detetor වලට අහු වෙන්නෙත් නෑ