ad block

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ubala ad block karana software use karanwa ne? :) mama nam adgurad eka thama mechchara kal use kale.eth eke key eka expire wela.:dull:adguard 5.8 ekata hariyana key ekak nadda ban.:( recommend karana wena ewa tiyenawa nam kiyanna:)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2Q==
    Adblock Plus

    Surf the web without annoying ads!

    • Blocks banners, pop-ups and video ads - even on Facebook and YouTube
    • Protects your online privacy
    • Two-click installation
    • It's free!
    https://adblockplus.org/en/firefox
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    android phon walata thiyeda bro add block software data yanawaa nikan app auto start wena eika nawathwanna kramayak thiyeda ram usege eika pahala bahinawaa nikarune

    තොගේ ෆෝන් එක රූට් කරලා නම් adaway දාගනින්. ෆී ඇප් වල තියන ඇඩ් ඔක්කොම බ්ලොක්ක් කොරණවා
    වැඩක් නැත්නම් අප් අයින් කර ගනින්
     
    dishanwis

    Well-known member
  • තොගේ ෆෝන් එක රූට් කරලා නම් adaway දාගනින්. ෆී ඇප් වල තියන ඇඩ් ඔක්කොම බ්ලොක්ක් කොරණවා
    වැඩක් නැත්නම් අප් අයින් කර ගනින්

    not rooted sony phon e eikak lagadi gaththee ei version eika root karana hati nam dannee naa yaluwaa root karana eika risk eikak nee
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    not rooted sony phon e eikak lagadi gaththee ei version eika root karana hati nam dannee naa yaluwaa root karana eika risk eikak nee

    එහෙනම් ඉතින් උඩ බලාගෙන තරු ගනින්න වෙන්නේ :P ඊලග පාර රූට් කොලායින් පස්සේ ඔව්ව අහන්නකො :rofl:
    සෝනි ෆෝන් එක මොකක්ද?
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :( liyala tiyena eka hariyata kiyawapan..adbolck+ ekata wada adguard eka mata hodai..ekai ekama baluwe..:dull:anthimata adblock thama dagatte:rolleyes:

    උබට පේනවද මෙතන ලියල තියනවා adblock+ වලට වඩා ගාඩ් එක හොදයි කියල තියන sentence එකක්. :( liyala tiyena eka hariyata kiyawapan.. :rofl:

    ubala ad block karana software use karanwa ne? :) mama nam adgurad eka thama mechchara kal use kale.eth eke key eka expire wela.:dull:adguard 5.8 ekata hariyana key ekak nadda ban.:( recommend karana wena ewa tiyenawa nam kiyanna:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    උබට පේනවද මෙතන ලියල තියනවා adblock+ වලට වඩා ගාඩ් එක හොදයි කියල තියන sentence එකක්. :( liyala tiyena eka hariyata kiyawapan.. :rofl:

    adblock + eka gana dannawa ban..mama hewuwe adgurad kiyana eke key eka..natnam e wage wena software ekak
     
    dishanwis

    Well-known member
  • එහෙනම් ඉතින් උඩ බලාගෙන තරු ගනින්න වෙන්නේ :P ඊලග පාර රූට් කොලායින් පස්සේ ඔව්ව අහන්නකො :rofl:
    සෝනි ෆෝන් එක මොකක්ද?

    sony xperia e eikak basic samrt phon :rolleyes: root karana widiyak dannawaa daaa hoda secure way eikak