මගුලක් කරන්නේ නැතුව ඇතුලට ඇවිත් බලපියව්
.
.
.
.
.
.
.
.
.
ඔන්න පුතාලා මම අද කියන්න යන්නේ පට්ට බාන්ඩයක් ගැන. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. repost වෙන්නත් ඇති. නමුත් මේක මරු.
මේක ගොඩක් ඉස්සර සල්ලි වලට දුන්න භාණ්ඩයක්,
නමුත් developer තීරණය කරලා තියෙනවා නොමිලේම දෙන්න. ඉතින් දැන් අපිට මේක නොමිලේ භාවිත කරන්න පුළුවන්. 
මම මේ හැමතිස්සෙම මේක මේක කියලා කියන්නේ AdBlocking Software එකක් ගැන.
මේක install කලාම වාසි ටිකක් තියෙනවා.
1. Browsers ගොඩක් භාවිතා කරනවා නම් හැම එකටම එක එක ad block extension භාවිත කිරීමට ඕනේ නෑ.
2. සමහර websites වල Adblock extention එක detect කරලා කියනවා ඒක disable කරන්න කියලා. එකෙන් ප්‍රශ්නයක් නෑ මේක.
3. CPU / RAM usage එක ගොඩක් අඩුවෙන් ගන්නේ. ඉතින් තියෙනවද කියලා දැනෙන්නෙත් නෑ.
4. ඉතාමත් කුඩා software එකක්.
5. අනවශ්‍ය pop-ups ඔක්කොම නවත්තනවා
මම මේක දැන් මාස ගානක් තිස්සේ භාවිතා කරනවා. Ad block extension එකට RAM එකත් කනවා ගොඩක්. නමුත් මේක එහෙම නෑ.
මෙන්න බලන්න RAM එකෙන් 10MB වලටත් අඩු ගානක් ගන්නේ.
එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔන්න පහල තියෙන Download image එක උඩ click කරලා බාගන්න. මම කැපුනා.
ස්තුතියි!
.
.
.
.
.
.
.
.
.
ඔන්න පුතාලා මම අද කියන්න යන්නේ පට්ට බාන්ඩයක් ගැන. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. repost වෙන්නත් ඇති. නමුත් මේක මරු.
මේක ගොඩක් ඉස්සර සල්ලි වලට දුන්න භාණ්ඩයක්,
නමුත් developer තීරණය කරලා තියෙනවා නොමිලේම දෙන්න. ඉතින් දැන් අපිට මේක නොමිලේ භාවිත කරන්න පුළුවන්. 
මම මේ හැමතිස්සෙම මේක මේක කියලා කියන්නේ AdBlocking Software එකක් ගැන.
මේක install කලාම වාසි ටිකක් තියෙනවා.1. Browsers ගොඩක් භාවිතා කරනවා නම් හැම එකටම එක එක ad block extension භාවිත කිරීමට ඕනේ නෑ.