Ada Air traffic wadi ai katunayaka?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    වැස්ස නිසා වෙන්න ඇති.

    ෆ්ලයිට් කීපයක් ඉන්දියාවටත් යැව්වා නේද ලෑන්ඩ් කරන්න
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    තව කොහොමද 100 විතර දවසට Land කරා නම්

    ඔව්..මොකක් හරි අවුලක් තියෙනව වගේ

    මෙල්බන් ඉඳන් එන සිරි ලන්කන් එකක් මේ දැන් අපේ ගෙවල් උඩින් ගියා රවුමක් ගහලා :giggle:
    මමත් දැක්කා Melborn to Colombo කියලා Borad එකක් ගහල තිබ්බා ඉස්සරහ වීදුරුවේ
    ------ Post added on May 5, 2025 at 10:45 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,574
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව කොහොමද 100 විතර දවසට Land කරා නම්


    මමත් දැක්කා Melborn to Colombo කියලා Borad එකක් ගහල තිබ්බා ඉස්සරහ වීදුරුවේ
    Untitled.jpg
     
    • Like
    Reactions: TechnWeb