Ada apita pfiser eka widinawa

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    විද ගත්ත වැඩි වෙලාවක් ගියෙ නෑ
    දැන්නං පැය 5ක් විතර ගෙවිල
    කිසි අමාරුවක් නෑ. අත රිදෙන්නෙත් නෑ
    තොපිත් විද ගනිල්ල
    ehema hugak ayata awlak wenne nehe, hugak podi ewa tamai wenne, samaharak ayata nam una enawa
     

    AnuradhaRa

    Well-known member
  • ehema hugak ayata awlak wenne nehe, hugak podi ewa tamai wenne, samaharak ayata nam una enawa
    අනික මචං කලින් dose දෙකක් විදලනෙ තිබුණෙ
    පයිසර් එක මුලින්ම ගැහුවනං අමාරු වෙයි..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    විද ගත්ත වැඩි වෙලාවක් ගියෙ නෑ
    දැන්නං පැය 5ක් විතර ගෙවිල
    කිසි අමාරුවක් නෑ. අත රිදෙන්නෙත් නෑ
    තොපිත් විද ගනිල්ල
    hamotama seen eka amru wenne nane

    අපිත් අද උදේ විදගත්ත
    mkd thathwe mcn
    ------ Post added on Dec 21, 2021 at 8:18 AM
     
    • Like
    Reactions: kinkon