Ada Bonawa Ballo

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,725
    197,830
    113
    Colombo, Sri Lanka
    Drunk Fall GIF by Digga D
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ශොපින් බෑග් එකට වතුර පුරවල ගෝඩ් ට ආතල් දෙන්න එපා පීස්...
    අයියෝ සහෝ.. ෆොටෝ එකක් බලලා ඇතුලෙ තියෙන දේ කියන්න අමාරුයි තමයි.. ඒත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න ග්‍රොසරි බෑග් එකකට වතුර පුරවල ෆොටෝ ගගහ දඟලන්න තරම් අමාරුවක් නෑ.. මේ ෆොටෝ එක ගත්තෙ ගිය මාසෙ 25. ගන්න හේතුව උනෙත් වැඩ කරන්න එනවයි කියල ආපු නැති එකෙක් ව කුලප්පු කරන්න.. මේ පැකට් එක රු. 200 යි. බොකු දිරාස් තමයි.. පිළිගන්න බෑ වගේ නම් අවුලක් නෑ :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,198
    53,212
    113
    Colombo
    අයියෝ සහෝ.. ෆොටෝ එකක් බලලා ඇතුලෙ තියෙන දේ කියන්න අමාරුයි තමයි.. ඒත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න ග්‍රොසරි බෑග් එකකට වතුර පුරවල ෆොටෝ ගගහ දඟලන්න තරම් අමාරුවක් නෑ.. මේ ෆොටෝ එක ගත්තෙ ගිය මාසෙ 25. ගන්න හේතුව උනෙත් වැඩ කරන්න එනවයි කියල ආපු නැති එකෙක් ව කුලප්පු කරන්න.. මේ පැකට් එක රු. 200 යි. බොකු දිරාස් තමයි.. පිළිගන්න බෑ වගේ නම් අවුලක් නෑ :lol:

    ඕවගෙ කොලිටි කොන්ට්‍රෝල් නෑ බන්.ගහන්න එපා...
     
    • Like
    Reactions: thulithasajeewa

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    Mata biwwama carima amaruyi ita passenthatee
    Aye nm bonne na cyla hitha gannawa
    A unata aye bonwa

    ape pacayo booneth cuduwa epa wenwa
    Dan mathac weddith wamane enwa
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පයි කොට කළු කැත මන්ද බුද්ධික පොන්නයොන්ගෙ දත ගලවන එළ හුජ්ජ 🤮🤮🤮
    Ehema kiwwama oyata sathutu hethenawada pren? Gedarin elawala, kaath kawruwath nathiwa heena lokeka jeevath wena gaman... :(
    Awrudu 32i neda... mokuth karaganna bari una neda... Ewa mathak weddi tharaha yanawa neda anun ekka... :(

    JD tiya gal bagayak ganna salli na neda :(

    Umbe appage weradda thamay :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    විස්කි දැකල නැති පොන්නයෙක්ට සුද්දගෙ ගූ ජරාවක් හම්බවෙලා..ඔයිට වඩා හොඳයි ගල් බෝතලයක් ගහනවා. 🤣
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @scurvy එමිල්, උඹ ඇත්තටම අර බෝතලේ බිවුව නම් ඉතුරු ඒවයෙ ෆොටෝ එකක් දාපං.. මොකද ගොඩක් උන් ලඟ තියෙන බෝතලයක් එලියට අරන් අද ගසනවා කියල අර බෝතලේ ෆොටෝ එකක් දාලා ආපහු අරන් තියනවා.. උඹ එහෙම කරේ නැත්නං කොටේ ෆොටෝ එකක් දාපං..

    දැන් කියන්න එපා අපේ අම්ම ඉතුරු අරක්කු ටික අරන් ගියයි අරවයි මෙවුවයි පඩත්තර කතා ටික එහෙම
     
    • Dislike
    Reactions: scurvy

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    @scurvy එමිල්, උඹ ඇත්තටම අර බෝතලේ බිවුව නම් ඉතුරු ඒවයෙ ෆොටෝ එකක් දාපං.. මොකද ගොඩක් උන් ලඟ තියෙන බෝතලයක් එලියට අරන් අද ගසනවා කියල අර බෝතලේ ෆොටෝ එකක් දාලා ආපහු අරන් තියනවා.. උඹ එහෙම කරේ නැත්නං කොටේ ෆොටෝ එකක් දාපං..

    දැන් කියන්න එපා අපේ අම්ම ඉතුරු අරක්කු ටික අරන් ගියයි අරවයි මෙවුවයි පඩත්තර කතා ටික එහෙම
    mata nam bar eke idan gedara yanakan inna baha.. wahanedima poddak halagannawa :P
     
    • Haha
    Reactions: thulithasajeewa