Ada chandeyak thibboth?

Ada chandeyak thibboth kaateda denne?


  • Total voters
    168

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Fail thama uba ithin oka piliganne na ne bung. ubata kiyala wadak naa :yes: :yes: :yes:

    gon sajiya ta wadaa hodaiyi thama. habaiyi gota maha waddek neweee issara minissu hithuwa wage ehcaraiyi
    සර් වැඩ්ඩෙක් තමයි බලපන්කො ලෝකෙ හොදම එන්නත්කරනය, ලෝකෙ එන්නත් හදන රටවලටවත් බැරිවෙලා තියෙනව, කුහක වෙන්ඩ එපා සර් වැඩකරු...

    අන්තිම එකාට කියල තමා ඊළග පාර සින්හලු කෙලවගන්නෙ.
    ඉදකින් උබලගෙ ගුපිය, බල්ලෙක්වත් නැ මෝඩ සජියට , උබල උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් සියක් හදන් බුරලත් මෙලෝකෙ වැඩක් වෙලා නැ..🤣🤣🤣
    ------ Post added on Aug 14, 2021 at 10:51 PM
     
    • Like
    • Haha
    Reactions: dayt0na and acryan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    ඉදකින් උබලගෙ ගුපිය, බල්ලෙක්වත් නැ මෝඩ සජියට , උබල උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් සියක් හදන් බුරලත් මෙලෝකෙ වැඩක් වෙලා නැ..🤣🤣🤣
    ------ Post added on Aug 14, 2021 at 10:51 PM
    එහෙව් මෝඩ සජියට බයේනෙ උබ වගේ උන්ට උගෙ නම දකින දකින් තැන ගූ යන්නෙ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    සර්ට වෝට් කරපන් මිනිහො, කර්නල් ගෝඨාහය රජපක්ශ කියන්නෙ රටක්...ඔය විපක්ශෙ කැනහිල්ලු වගේ නෙමේ
    උඔට වඩා හොඳට ඔය පවුල ගැන මම නම් දන්නවා ........
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Candidate from non political background unta denna bayai

    unge hidden agendas thiyanawa
    wena denna ekekuth nhne bn.. anith okkoma me weddi try krlane thynnee:dull:

    70k kelwagththe eke thwa 5k kelaunath mokda kyl risk ek gnna ek hndai bn anith option okkom me weddi try krla thyna nisa..
     
    • Like
    Reactions: dayt0na

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මොන පකයට දුන්නත් මේක ගොඩ ගන්න බෑ ,
    එක්කෝ මේක දෙන්න ඕනි චිනාට සින්නකර, එක්කෝ කැලි කඩලා වෙන්දේසි කරන්න ඕනි, අයෙත් මේකේ උන්ව යටත් කරගෙන පරම්පරා දෙකක් විතර වහල් සේවයේ දාලා discipline හදලා ගන්න ඕනි
    ඇත්ත ඔය එකෙක්වත් මේක හදන්න නෙමේ එන්නෙ අපේ උන්ගෙ බඩගෝස්තරවාදී දේශපාලනය. උන් එන්නෙ උන් හැදෙන්න රටට කෙලෝලා
     
    • Like
    Reactions: War Fighter

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Battaramulle_Seelarathana_Thero_J.jpg
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නන්පොලිටිකල් පොරකට අරං කරන්න අමාරුයි බන් මේ විදියට...එහෙමනම් අනිවාර්‍යෙන්ම ආන්ඩුවිරෝදී කැරලිගහල මුලු පොලිට්කල් සිස්ටම් එකම වෙනස් කරන්න ඕනේ...ඒවගේ දෙයක් කරන්න තරම් කෙනෙක් පේනතෙක් මානයකවත් නෑ
     
    • Like
    Reactions: dayt0na

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුන්ගෙන් කවුරුහරි එකෙක් දිනයි හැබැයි රටයි ඒ රටේ මිනිස්සුයි හැමදාම පරාදයි. ප්‍රේමදාසගේ දරුවෝ දිනලා ඉවරයි චන්ද්‍රිකාගේ දරුවෝ දිනලා ඉවරයි මහින්දගේ දරුවෝ දිනලා ඉවරයි සිරිසේනගේ දරුවෝ දිනලා ඉවරයි ගෝඨාගේ දරුවෝ දිනලා ඉවරයි. අනුර කුමාරට දරුවෝ ඉන්නද නැද්ද මංදා හැබැයි හිටියත් එච්චරම තමයි ඒත් රටේ අනිත් දරුවෝ???
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,900
    163,910
    113
    එකමත් එක රටක
    ජනාදිපති වරණයක් නම්,
    රාජපක්ෂලාට විරුද්දව අනිත් පැත්තෙන් එන ප්‍රධාන විපක්ෂේ මොකද්ද ඌට දෙන්නේ.
    ඌ අනුර උනත් , සජිය උනත් , සීලරතන උනත් කමක් නෑ .

    උද්දච්ච , අනිත් උන්ට පාලනයක් නැති මෝඩයෙක් ට වඩා අනිත් උන්ට පාලනය කරන්න පුලුවන් මෝඩයෙක් ගේ හානිය අඩුයි. !!
     
    • Like
    Reactions: fallend and dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,555
    113
    මොන පකයට දුන්නත් මේක ගොඩ ගන්න බෑ ,
    එක්කෝ මේක දෙන්න ඕනි චිනාට සින්නකර, එක්කෝ කැලි කඩලා වෙන්දේසි කරන්න ඕනි, අයෙත් මේකේ උන්ව යටත් කරගෙන පරම්පරා දෙකක් විතර වහල් සේවයේ දාලා discipline හදලා ගන්න ඕනි
    Cheenat oya thenata awe chande dila nemei ne ban. Wiplawayak karala.
     
    • Like
    Reactions: dayt0na