Ada Dominos

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    81793B06-0D6C-448F-9824-96A8EBC51A79.jpeg

    0D9A4C86-CA7F-427E-8872-F2BDEB313EFF.jpeg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    පීසා හට් හොදයිනේ. මුන් ලූණු කෑලි දෙක තුනක් දාලා ෂේප් වෙලානේ.
    කීයක් උනද බන්.? මම ළගදි ලාජ් එකක් ගත්තා පීසා හට් එකෙන්. ස්මෝල් එකක් නොමිලේ දුන්නා. ඒකෙත් උඩට ගොඩක් ජාති දාලා තිබුනා බන්. මේක නම් එච්චර කොලිටි පිසා එකක් නෙමෙයි. arthur,s pizza එකෙත් මීට වැඩිය හොද පීසා තියනව
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පොන්නයෝ ඔය ලබ්බවල් වලට දාස් ගණන් වියදම් කරන වෙලේ පානදුරේ හොද කඩේකින් රයිස් එකකුයි කොත්තුවකුයි ගෙනත් පොටෝ එකක් දාපන්කො.. තොගේ මේ වහන්තරවල් වලට බැනල බැනල ඇතිවෙලා තියෙන්නෙ හුප්ට..:yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    පීසා එකක් කාපු කාලයක් මතක නෑ. ඊළඟ මාසෙවත් කන්න ඕන පඩි වැටුනම
    හුකනවා මේ කන්න නැහැ කියලා අරගල කරපු එවුන් නේ 🤣🤣
     
    • Haha
    Reactions: meex

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Delivery Ponnaya card machine eka genawe ne kiyala passe ennam kiyala pizza eka deela diwwa. Awe ne. U.hondatama baya wela.
    ඌ ආවත් නාවත් කැ# වැඩ නොකර සල්ලි ටික දීපන්. නැත්නම් ඒ කොල්ලගේ පඩීයෙන් කැපෙන්නෙ. ඒ කොල්ලො ගන්නේ සොච්චම් පඩීයක්. ඒක ගන්නෙත් වැස්සෙ තෙමිලා, අව්වේ කරවෙලා හොදටම මහන්සි වෙලා