Ada Dominos

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,371
    41,334
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඌ ආවත් නාවත් කැ# වැඩ නොකර සල්ලි ටික දීපන්. නැත්නම් ඒ කොල්ලගේ පඩීයෙන් කැපෙන්නෙ. ඒ කොල්ලො ගන්නේ සොච්චම් පඩීයක්. ඒක ගන්නෙත් වැස්සෙ තෙමිලා, අව්වේ කරවෙලා හොදටම මහන්සි වෙලා
    Pala Ponnaya
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් මේ මෙම් එක වට්ස් ඇප් එකට ගන්න පුලුහන් ද ...


    මචන් මේ මෙම් එක වට්ස් ඇප් එකට ගන්න පුලුහන් ද ...
    ------ Post added on Jan 19, 2023 at 7:54 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    පීසා හට් හොදයිනේ. මුන් ලූණු කෑලි දෙක තුනක් දාලා ෂේප් වෙලානේ.
    කීයක් උනද බන්.? මම ළගදි ලාජ් එකක් ගත්තා පීසා හට් එකෙන්. ස්මෝල් එකක් නොමිලේ දුන්නා. ඒකෙත් උඩට ගොඩක් ජාති දාලා තිබුනා බන්. මේක නම් එච්චර කොලිටි පිසා එකක් නෙමෙයි. arthur,s pizza එකෙත් මීට වැඩිය හොද පීසා තියනව
    ඔවු ඩොමිනෝස් චොරයක්. පිටි ගුලි විතරයි. අපරාදෙ සල්ලි....

    පීස මඩුවෙ පීස කොලිටි....
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මේ කන්න නැහැ කියලා අරගල කරපු එවුන් නේ 🤣🤣
    මේක නම් මගේ වරද කාටවත් වැරැද්දක් කියන්නේ නෑ. ඒත් රටටම කරලා තියෙන දේට දුකයි, තරහයි සහ මම දේශපාලනය ගැන කතා කරලා තියෙනවා නම් ඒ හැමතැනම තියෙන්නේ ඒ ගැන.