Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ada gihin gahala awa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ඔන්න ෆස්ට් ටයිම් ගිහින් ගහල ආව. යන්න හිටියේ ටිකක් රෑ වෙලා. ඒත් 6.30 විතර ආව ගමන් චේන්ජ් එකක් දාගෙන ගියා.

මෙන්න මේව ගහපන් කියල ලිස්ට් එකක් හදල දුන්න. අර ප්රෙස් මේ ප්රෙස් නම් ගොඩයි බන්.

පොර මගේ ටීෂර්ට් එක ගලවල ඉනවටේ මස් අල්ලල, අතේ මස් අල්ලල අතවර කරා බන් කොල්ලො ඉස්සරහ

මම එන්ඩොමෝෆේ ද මොකක්ද කිව්ව.

පොර ඇහුව මොකක්ද වෙන්න ඕන බල්ක් කරන්නද නැත්නම්කට් කරන්නද කියල. මම කිව්ව දෙකම ඕන කියල

පස්සේ පොර පුෂප්ස් ටිකක් ගහල පෙන්නන්න කියල කිව්ව. කියන්න විලිලැජ්ජයි සිංහුලුනේ. මට ගහගන්න පුලුවන් උනේ උපරිම 22යි  තව පුලප් බාර් එකේ චින් අප්ද මොකක්ද මගුලක් ගහන්න කිව්ව පොර කරල පෙන්නුව. මට 3යි පුලුවන් උනේ

පොර බරයි උසයි දෙකම කරල තමයි ලිස්ට් එක ලියල දුන්නේ. ඔක්කොම ටික කරන්න පැයයි විනාඩි 40ක් විතර ගියා. මොකද මම එක සෙට් එකක් කරල විනාඩි 2ක් විතර අයිස් ගැහුව ඒතරම් හති බන්.

කොල්ලෙක්ගේ බයික් එකක් අරන් ආවේ. යකෝ ඉවර වෙලා යන කොට අත් කකුල්නෑ වගේ. බයික් එක පොඩ්ඩක් ආම්බාන් කරගන්නත් පන නෑ.

දැන් ඇවිල්ල නාන්න ගියා යකෝ ආසාවට මූනට අත ගන්න බෑ බන්.  පිට අතුල්ලගන්නත් බෑ  ඒ ඇරෙන්න ලොකු කැක්කුමක් නම් නෑ හැබැයි.

පොර කිව්ව හෙට උදේ වෙද්දි ටිකක් කකියයි ගනන් ගන්න එපා කියල  හෙට නිවාඩු. ආපහු අනිද්ද තමයි.

කොල්ලො ගහන බර දැක්කම පිස්සු වගේ බන්.

බට් ෆීල් ගුඩ් බන්. ජිම් යන්නේ නැති උන් පොඩ්ඩක් යන්න ට්රයි එකක් දීපන්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22010841, member: 493001"] [SIZE="4"]අද ඔන්න ෆස්ට් ටයිම් ගිහින් ගහල ආව. යන්න හිටියේ ටිකක් රෑ වෙලා. ඒත් 6.30 විතර ආව ගමන් චේන්ජ් එකක් දාගෙන ගියා. :D:yes: මෙන්න මේව ගහපන් කියල ලිස්ට් එකක් හදල දුන්න. අර ප්රෙස් මේ ප්රෙස් නම් ගොඩයි බන්. :dull: පොර මගේ ටීෂර්ට් එක ගලවල ඉනවටේ මස් අල්ලල, අතේ මස් අල්ලල අතවර කරා බන් කොල්ලො ඉස්සරහ :dull: මම එන්ඩොමෝෆේ ද මොකක්ද කිව්ව. :growl: පොර ඇහුව මොකක්ද වෙන්න ඕන බල්ක් කරන්නද නැත්නම්කට් කරන්නද කියල. මම කිව්ව දෙකම ඕන කියල :rofl: පස්සේ පොර පුෂප්ස් ටිකක් ගහල පෙන්නන්න කියල කිව්ව. කියන්න විලිලැජ්ජයි සිංහුලුනේ. මට ගහගන්න පුලුවන් උනේ උපරිම 22යි :no::dull: තව පුලප් බාර් එකේ චින් අප්ද මොකක්ද මගුලක් ගහන්න කිව්ව පොර කරල පෙන්නුව. මට 3යි පුලුවන් උනේ :angry: පොර බරයි උසයි දෙකම කරල තමයි ලිස්ට් එක ලියල දුන්නේ. ඔක්කොම ටික කරන්න පැයයි විනාඩි 40ක් විතර ගියා. මොකද මම එක සෙට් එකක් කරල විනාඩි 2ක් විතර අයිස් ගැහුව ඒතරම් හති බන්. :angry: කොල්ලෙක්ගේ බයික් එකක් අරන් ආවේ. යකෝ ඉවර වෙලා යන කොට අත් කකුල්නෑ වගේ. බයික් එක පොඩ්ඩක් ආම්බාන් කරගන්නත් පන නෑ. :rofl: දැන් ඇවිල්ල නාන්න ගියා යකෝ ආසාවට මූනට අත ගන්න බෑ බන්. :baffled: පිට අතුල්ලගන්නත් බෑ :angry::angry: ඒ ඇරෙන්න ලොකු කැක්කුමක් නම් නෑ හැබැයි. පොර කිව්ව හෙට උදේ වෙද්දි ටිකක් කකියයි ගනන් ගන්න එපා කියල :D හෙට නිවාඩු. ආපහු අනිද්ද තමයි. කොල්ලො ගහන බර දැක්කම පිස්සු වගේ බන්. :dull: බට් ෆීල් ගුඩ් බන්. ජිම් යන්නේ නැති උන් පොඩ්ඩක් යන්න ට්රයි එකක් දීපන්. :love::P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom