අද ඔන්න ෆස්ට් ටයිම් ගිහින් ගහල ආව. යන්න හිටියේ ටිකක් රෑ වෙලා. ඒත් 6.30 විතර ආව ගමන් චේන්ජ් එකක් දාගෙන ගියා. 

මෙන්න මේව ගහපන් කියල ලිස්ට් එකක් හදල දුන්න. අර ප්‍රෙස් මේ ප්‍රෙස් නම් ගොඩයි බන්.
පොර මගේ ටීෂර්ට් එක ගලවල ඉනවටේ මස් අල්ලල, අතේ මස් අල්ලල අතවර කරා බන් කොල්ලො ඉස්සරහ
මම එන්ඩොමෝෆේ ද මොකක්ද කිව්ව.
පොර ඇහුව මොකක්ද වෙන්න ඕන බල්ක් කරන්නද නැත්නම්කට් කරන්නද කියල. මම කිව්ව දෙකම ඕන කියල
පස්සේ පොර පුෂප්ස් ටිකක් ගහල පෙන්නන්න කියල කිව්ව. කියන්න විලිලැජ්ජයි සිංහුලුනේ. මට ගහගන්න පුලුවන් උනේ උපරිම 22යි
තව පුලප් බාර් එකේ චින් අප්ද මොකක්ද මගුලක් ගහන්න කිව්ව පොර කරල පෙන්නුව. මට 3යි පුලුවන් උනේ 
පොර බරයි උසයි දෙකම කරල තමයි ලිස්ට් එක ලියල දුන්නේ. ඔක්කොම ටික කරන්න පැයයි විනාඩි 40ක් විතර ගියා. මොකද මම එක සෙට් එකක් කරල විනාඩි 2ක් විතර අයිස් ගැහුව ඒතරම් හති බන්.
කොල්ලෙක්ගේ බයික් එකක් අරන් ආවේ. යකෝ ඉවර වෙලා යන කොට අත් කකුල්නෑ වගේ. බයික් එක පොඩ්ඩක් ආම්බාන් කරගන්නත් පන නෑ.
දැන් ඇවිල්ල නාන්න ගියා යකෝ ආසාවට මූනට අත ගන්න බෑ බන්.
පිට අතුල්ලගන්නත් බෑ 
ඒ ඇරෙන්න ලොකු කැක්කුමක් නම් නෑ හැබැයි.
පොර කිව්ව හෙට උදේ වෙද්දි ටිකක් කකියයි ගනන් ගන්න එපා කියල
හෙට නිවාඩු. ආපහු අනිද්ද තමයි.
කොල්ලො ගහන බර දැක්කම පිස්සු වගේ බන්.
බට් ෆීල් ගුඩ් බන්. ජිම් යන්නේ නැති උන් පොඩ්ඩක් යන්න ට්‍රයි එකක් දීපන්.

මෙන්න මේව ගහපන් කියල ලිස්ට් එකක් හදල දුන්න. අර ප්‍රෙස් මේ ප්‍රෙස් නම් ගොඩයි බන්.

පොර මගේ ටීෂර්ට් එක ගලවල ඉනවටේ මස් අල්ලල, අතේ මස් අල්ලල අතවර කරා බන් කොල්ලො ඉස්සරහ
මම එන්ඩොමෝෆේ ද මොකක්ද කිව්ව.

පොර ඇහුව මොකක්ද වෙන්න ඕන බල්ක් කරන්නද නැත්නම්කට් කරන්නද කියල. මම කිව්ව දෙකම ඕන කියල

පස්සේ පොර පුෂප්ස් ටිකක් ගහල පෙන්නන්න කියල කිව්ව. කියන්න විලිලැජ්ජයි සිංහුලුනේ. මට ගහගන්න පුලුවන් උනේ උපරිම 22යි

තව පුලප් බාර් එකේ චින් අප්ද මොකක්ද මගුලක් ගහන්න කිව්ව පොර කරල පෙන්නුව. මට 3යි පුලුවන් උනේ 
පොර බරයි උසයි දෙකම කරල තමයි ලිස්ට් එක ලියල දුන්නේ. ඔක්කොම ටික කරන්න පැයයි විනාඩි 40ක් විතර ගියා. මොකද මම එක සෙට් එකක් කරල විනාඩි 2ක් විතර අයිස් ගැහුව ඒතරම් හති බන්.

කොල්ලෙක්ගේ බයික් එකක් අරන් ආවේ. යකෝ ඉවර වෙලා යන කොට අත් කකුල්නෑ වගේ. බයික් එක පොඩ්ඩක් ආම්බාන් කරගන්නත් පන නෑ.

දැන් ඇවිල්ල නාන්න ගියා යකෝ ආසාවට මූනට අත ගන්න බෑ බන්.
පිට අතුල්ලගන්නත් බෑ 
ඒ ඇරෙන්න ලොකු කැක්කුමක් නම් නෑ හැබැයි.පොර කිව්ව හෙට උදේ වෙද්දි ටිකක් කකියයි ගනන් ගන්න එපා කියල
හෙට නිවාඩු. ආපහු අනිද්ද තමයි.කොල්ලො ගහන බර දැක්කම පිස්සු වගේ බන්.