Ada intrnet slow da ?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මගෙත් පට්ට slow.. page එකක් loadවෙන්න විනාඩියක් විතර යනවා.. dialog එකත් අවුල් වගෙ.. ආයෙ මූදෙ නැවක්වත් ගිහින්ද?

    නැව් යන්නේ මූදේ තමයි බන්. :lol: උබලෑ පැත්තේ ගොඩබිමින්ද යන්නේ? :rofl: