ada lockdown ekak karana patak na wage neda?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    meka wahuwe nathinam kelo gannawa seratama,wahuwoth eth minissu athe salli nathi nisa,minissunta eth kelawenawa :( anemanda ban,me para wahanna wunoth business seratama wetenawa,me poddak business eka hadigena awa witharai :(
     
    • Like
    Reactions: CloudX64 and samsri

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Aith Lockdown ekakat giyoth godak minissunta amaru wei... Salli ehema na ne ban dan minissunge athe..Giya masa tike lankawe Godak un Loans ehema gatta.. Office wahala Salary cut unoth Mala magulak wenne Godak middle class ayata. Anith Paththen Banks Walata Loan recovery karaganna baruwa, Bank watenna gannawa. Mala Huththak wei ehema unoth Economy eka
     
    • Sad
    Reactions: Identity

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැනට තියෙන්නෙ ගෙදර ගියොත් අබු නසී මග හිටියොත් තෝ නසී සීන් එකක්..

    මෙක මේ වෙනකොට රටේ අනික් පැතිවලට පැතිරිලා තියෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩී මොකෝ ගාර්මන්ට් එකේ වැඩකරල නිවාඩු ගිය අයගෙන්, වීක් එන්ඩ් එකේ ට්‍රිප් ගිය අයගෙන්..

    අනිත් දේ තාමා තාම මේකෙ මුල හොයාගන්න විදිහක් නෑ ඒ කියන්නේ ගාර්ම්න්ට් එකෙ හැදුන මුල්ම කෙනාට මේක ආවෙ කොහෙන්ද කියල තාම දන්නේ නෑ බය හිතෙනම දේ ඒ ගාමන්ට් එකේ මුල්ම කෙනාට මේක හැදුන විදිහටම මේක තව කී දෙනෙකුට හැදිලා ඇතිද ? මේ වෙද්දී සමාජයෙ කොහෙ කොහෙ අපි නොදැන වාහකයො කීදෙනෙක් ඉන්නවා ඇතිද ?

    අනිත් දේ අමතක කරන්න එපා බුක් ෆෙයාර් එක තිබ්බ, වෙඩින් ශෝස් තිබ්බ, මියුසිකල් ශෝස් තිබ්බ, වගේම ආදරනීය ටෙනී අයියගෙ මරනෙටත් සෑහෙන්න පිරිසක් ආව.. ඔය අතරෙ වාහකයෙක් හිටියොත් ?


    ලෙඩේ පැතිරෙන එක සීමා කරන්න තියන හොදම විදිහ තමා දැඩි සංවරන සීමා සමගින් ආයෙ ලොක්ඩවුන් එකකට යන එක.

    හැබැයි එහෙම ලොක් ඩවුන් එකකට යනවනම් වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද කියන එක ?