Ada re tikak bonawa.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,654
    12,787
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක බොන්න රසට බයිට් එකක් හදලා දෙන්න ගැනියක්
    බීලා සැපේ ගෑනියක් බදාගෙන නිදාගන්න ගෑනියක්
    නෑ කියලා හිතෙනකොට අපි ගැන සතුටු හිතෙනවා බං.. 😂😁
    කොල්මන්ස් එක්ක වතුර බොන්න මොකටද කැටයම්........... :rofl::rofl::rofl:

    ප.ලි.
    මේක දැක්කේ දැන්... මු ගැනමද මන්දා මේ දාලා තියෙන්නේ....
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana and ML1987

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113



    උබ කලබල වෙන්න එපා, එකා පුසට මුකුත් කරන්නේ නැහැ, අවුලකට තියෙන්නේ බේල්ලෙන් අල්ලන එක විතරයි, @siri_ayya දැක්කේ නැහැ නේද, දැක්කා නම් scurvy ටත් විසුමක් නැතිවෙයි.

    View attachment 183496

    View attachment 183497

    මූ සත්තුන්ට ආදරෙයි වගේ නේ මොනවා උනත් 😍 රෙස්පෙක්ට් ගොන්න පෝඩ් 👍
     
    • Love
    Reactions: Boole and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    අඩේ පූසෙක්වද මේ පකයා මේ මරන්න හදන්නෙ 🤬🤬 අදනෙ ඒක දැක්කෙ 😡 මූ මේ බොරුවට ඇඩ් එක දාන්න නේද හදන්නෙ පිහිය අරං?? ඇත්තටම පූසාට ඇනලා නං ලෙඩා කියලා බලන්නැතුව හුකවන්න ඕන මූට
    මේකේ වීඩියෝ එකක තිබ්බ ඉස්සර මුගේම youtube එකේ දාල. දැන් නැ අයින් කරලා.

    මූ සත්තුන්ට ආදරෙයි වගේ නේ මොනවා උනත් 😍 රෙස්පෙක්ට් ගොන්න පෝඩ් 👍
    ඔව් ඔව් මූ බොරුවට කැ ගැහුවට සත්තුන්ට කරුණාවයි.
    ------ Post added on Sep 5, 2022 at 10:51 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,346
    113
    අනාත ලයිෆ්. උබේ පීක් එක දැන් ඉවරයි.
    වි නීඩ් අ නිව් ගෝඩ් ෆෝ එළකිරි.
     
    • Haha
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Orange Juice බොනවා කියලා කියන්න ඕනි එකට හෑල්ලක් ලියලා පිංතූරෙකුත් දාලා. අර නිල් පාට බෝතලේ වතුර නේද තියෙන්නෙ
     
    • Haha
    Reactions: Chimpanzee Putha