Ada re tikak bonawa.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    the-office-walk-away.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    අඩේ පූසෙක්වද මේ පකයා මේ මරන්න හදන්නෙ 🤬🤬 අදනෙ ඒක දැක්කෙ 😡 මූ මේ බොරුවට ඇඩ් එක දාන්න නේද හදන්නෙ පිහිය අරං?? ඇත්තටම පූසාට ඇනලා නං ලෙඩා කියලා බලන්නැතුව හුකවන්න ඕන මූට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊය හුත්තො නරිකෙල බොනවද.

    කැරිය මීට අවුරුදු හතරකට විතර කලිනුත් ඔය බෝතලේම දැම්මද කොහෙද. ඒකටත් මම උඩ කමෙන්ට් එකම දැම්ම..
     
    • Like
    Reactions: Kalegana and ML1987

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,663
    33,866
    113
    ගෝඩ් අර උඹ කලින් හිටපු පරණ ගෙදර (අර උඩ තට්ටුවේ පොන්ස් හිටියේ, තල ගොයෙක් එහෙම ආවේ) තරම් ගතියක් නෑ දැන් ඉන්න තැන.
     
    • Like
    Reactions: Kalegana

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    අඩේ පූසෙක්වද මේ පකයා මේ මරන්න හදන්නෙ 🤬🤬 අදනෙ ඒක දැක්කෙ 😡 මූ මේ බොරුවට ඇඩ් එක දාන්න නේද හදන්නෙ පිහිය අරං?? ඇත්තටම පූසාට ඇනලා නං ලෙඩා කියලා බලන්නැතුව හුකවන්න ඕන මූට




    උබ කලබල වෙන්න එපා, එකා පුසට මුකුත් කරන්නේ නැහැ, අවුලකට තියෙන්නේ බේල්ලෙන් අල්ලන එක විතරයි, @siri_ayya දැක්කේ නැහැ නේද, දැක්කා නම් scurvy ටත් විසුමක් නැතිවෙයි.

    Uncooperative-Cat.png


    image_2022-09-05_215250138.png
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    පරණ බෝතෙලට වතුර පුරවලා, හොරෙන් ජුස් එකක් හදාගෙන ෆොටෝ දාන්න තරම් බීමටම වැටුණා කියන්නේ උද්දමනය ගැන හිත හදාගන්න පුළුවන්. 😁😂
    හැදුණාද රිදුනද හිත තාගේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    රිලක්ස් එකේ පුටුවක වාඩි වෙලා, ආතල් එකේ බොන්න වත් නෑ මුට.
    තියෙන්නේ අර දිරපු ලාලි මෙසේයි, මේ කොන්ක්‍රීට් ලෑල්ලයි විතරයි මුට....
    කතාව රෑට බොන්න, බොන්නේ ටැංගෝ එක්ක වතුර.........
    අනේද ජීවිත...............
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    රිලක්ස් එකේ පුටුවක වාඩි වෙලා, ආතල් එකේ බොන්න වත් නෑ මුට.
    තියෙන්නේ අර දිරපු ලාලි මෙසේයි, මේ කොන්ක්‍රීට් ලෑල්ලයි විතරයි මුට....
    කතාව රෑට බොන්න, බොන්නේ ටැංගෝ එක්ක වතුර.........
    අනේද ජීවිත...............
    ඕක බොන්න රසට බයිට් එකක් හදලා දෙන්න ගැනියක්
    බීලා සැපේ ගෑනිත් බදාගෙන නිදාගන්න ගෑනියක්
    නෑ කියලා හිතෙනකොට අපි ගැන සතුටු හිතෙනවා බං.. 😂😁