Ada reta 5 eggs and a chicken breast Sinhalayo!

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
3898929_700b.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හැමදාම චිකන් කද්දී එපා වෙන්නැද්ද බන්? පෝක් හරි බිෆ් හරි ගනින්! සොසේජස් දෙකතුනක් එක්ක. :love:
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
උඹ ඔච්චර බිත්තර කනවා නම් egg whites විතරක් කාපන්, yolks ටික එකතු කරලා තට්ටයෙක්ට දීපන්. නැත්තං Cholesterol හැදිලා නතර වෙන්නේ
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ

ලැබිලා බලු කපුටු දානය කනවා ......ගොනා
රටටම බෙර ගහන විදිහට මෙමට.........හිනා
දිරවගන්න බැරි තොගේ ගොන් කමට...වඩා
සම්බෝලයි බතුයි මට වටිනවා...........සනා


:oo::oo::oo::oo::oo:

johny-cash-middle-finger-zrf.jpg
 
Sep 27, 2014
152
33
0
උබට ඉක්මනට කොලෙස්ටරෝල් හැදෙයි වගේ. යකෝ පොන්ස් හාර්ට් ඇටැක්
එන්න පුළුවන්. තෝනම් මෝඩයෙක් බන්.
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    ලැබිලා බලු කපුටු දානය කනවා ......ගොනා
    රටටම බෙර ගහන විදිහට මෙමට.........හිනා
    දිරවගන්න බැරි තොගේ ගොන් කමට...වඩා
    සම්බෝලයි බතුයි මට වටිනවා...........සනා


    :oo::oo::oo::oo::oo:

    johny-cash-middle-finger-zrf.jpg
    පට්ටයි යකෝ :D
    ජබොක් ගාල සද්දයක් ඈහුනද :P