Ada reta Spaghetti and Sausages kaluwo!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    452269580-1206380140489397-1375736056888298065-n.png


    කල්පනා කල්ල බලන්න​
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    @scurvy ලාබ කෑම කාලා උබ තවත් ඉදිමෙයි. බලපන් උබෙ බඩයි මූනයි හැටි. පොඩ්ඩක් හොද කෑම කාපන්, තව පිරිසුදුව හිටපන්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,766
    15,294
    113
    New Zealand

    ෆොටෝ ගත්තේ නැත්නම් හෙට උදේට මේවගේෆොටෝ එකක්වත් දාපන් කලුවෝ. නැත්නම් උබ කියපුවා අපිට විශ්වාස කරන්න බෑ

    dsc_20240415-jpg.228098


     
    • Haha
    Reactions: Gajaman007

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    අද හවල් Jaffna Basar එකට ගිහින් තෝසේ පිටි ගෙනාවා. තව ටිකකින් හදන්න පටන් ගන්න ඔනේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,802
    113
    ෆොටෝ ගහලා නෑ ------> ඕවා හදලා නෑ 🤣 අතේ සතේ නැතුව ක්‍රීම් ක්‍රැකර් දෙකයි ප්ලේන්ටියයි ගහලා මේකෙ මරු කියවනවා 🤣
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe